මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර
මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ.
News Detailමේ වෙලාවෙ මං ජනාධිපතිනම් අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ.
News Detailසමාජ මාධ්‍ය යුගයේ මේ තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා දැඩි පාලනයක් අවශ්‍ය නැහැ. මේ නිදහස තුළම තිබෙන ගතිකයන් භාවිතා කරලා සමාජ මාධ්‍ය ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර බෙදාහරින තැනක් බවට පත්කරන්නට පුළුවන්.
News Detailඅජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා.
News Detailහිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි
News Detail
Recent Comments