අජිත් පැරකුම් ජයසිංහ (2017 පෙබරවාරි W3Lanka බ්ලොගයේ පළ කරන ලද ලිපියකි) විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය.  චත්‍රක්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිස විසින් කරනු ලබන අවතාරය සඟරාවේ දෙවන කලාපය නිකුත් වීම අද සිදු වේ. අපේ සුබපැතුම් පිරිනමන්නෙමු. අවතාරය පළමු කලාපයේ දොරට වැඩුමට ද මම ගියෙමි. මෙයට ද යන්නට කැමැත්තක් ඇතිමුත්, රැකියාවේ කාර්යබහුලත්වය මැද මේ අවුරුද්දට ම ලැබුණු පළමු නිවාඩුව පවුලේ අයත් සමග ගත කරන නිසාContinue Reading

හෙන්රි කල්දේරාගේ නම ඉදිරියෙන් අසාධාරණ විදියට ‘අන්ධ ගායක’ කියන විශේෂණ පදය යෙදුණා. මාතෘකාවේ දැක්වෙන්නේ එක් නිවේදකයකු එකල හෙන්රි කල්දේරාගේ නම සංගීත ප්‍රසංගයකදී වැරදියට පැවසූ හැටියි. එය එකල ජනප්‍රිය විහිළුවක්. අප මෙහි එය සඳහන් කරන්නේ නැසී ගිය මෙම ගායකයාට අපහාසයක් ලෙස නොව, අප රසවත් කළ ඒ සරල මිනිසා ගැන කතා කරද්දීContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 දින අනිද්දා පුවත්පතේ පළ විය) නවක වධය හේතුවෙන් තවත් විශ්වවිද්‍යාල සිසුවකුගේ ජීවිතය නැති වී තිබේ. මෙම මරණයට වගකිවයුතු පුද්ගලයන් කිසි කලෙක සොයාගැනීමට බැරි ය. කිසිවකු ඒ සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති කර නොගන්නට පවා ඉඩ තිබේ. හේතුව, වරද පුද්ගලයන්ට වඩා සමස්ත පද්ධතියක් අත වීමයි. එවැනි පද්ධතියක් ඉදිරියේContinue Reading

Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 ලංකා පුවත්පතේ ද පළ වේ) කෙටිකතාවකට එරෙහිව පැනනැගුණු ආගමික විරෝධයක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද ලේඛකයකු වන ශක්තික සත්කුමාරගේ මතභේදයට තුඩු දුන් ‘අර්ධ’ කෙටිකතාව කියැවූයෙමි. එය හොඳ කෙටිකතාවකි. එතරම් විවේකී මනසකින් තොරව හදිසියේ ලියූ ගතියක් මට දැනුණත්, එය ශක්තිකගේ ශෛලිය වන්නට පුළුවන.Continue Reading

චන්දන ගුණසිංහ අවුරුදු උත්සවය…. “බලපන් මම දැනට අවුරුදු උත්සව තුනකට සල්ලි දුන්නා”“ඇයි බන් මමත් තුනකට දුන්නනෙ”“උඹල ර⁣ට වටේම ඒවට දෙනව, ගමේ අවුරුදු උත්සවයක් කරන්න උදව් කරපල්ලකො”“උඹල පටන් ගනිල්ල,අපි ෆුල් සපොට් එක දෙන්නම්”“අන්න ,වැඩේ කරමු මේපාර …දැන්ම සෙට් වුනොත් ගේමක් නැහැ”“අපි හත්අට දෙනා ගේමට බැස්සොත් පලාතක නැති සුපිරි එකක් කරතෑකි”“උඹල දන්නවනෙContinue Reading

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි උනන්දුවක්, ආසාවක් තිබෙන බව පෙනෙනවා 43 වසරක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක නොවන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා කාව හරි එල්ලා මරන්නට. මෙම ඡායාරූපයේ ඉන්න රසල් බක්ලූ මරණීය දණ්ඩනයට ලක් වුණ ඇමරිකානුවෙක්. 1996දී මිසුරි ප්‍රාන්තයේදි ඔහු මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබුවේ ඔහුගේ හිටපු පෙම්වතියට තර්ජනය කර දූෂණයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 31 ලංකා පුවත්පතේ ද පළ විය) “පුංචි පවුල රත්තරං” කියන්නෙ ලංකාවෙ සාර්ථක ම සමාජ ක්‍රියාමාලා පාඨයක් ය කිව්වොත් වැරදි නැහැ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍ර‍හය ඇතිව ජනගහන පාලන ක්‍ර‍මවේදයක් ලෙස තමයි මුලින් ම පවුල් සැලසුම හඳුන්වා දුන්නේ. 1960 දශකයේදී 2.8%ක මට්ටමේ තිබුණු ජනගහන වර්ධනය වර්තමානයේ පවතිනContinue Reading

Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත යටතේ ශක්තික සත්කුමාරට එරෙහිව නඩු පවරා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ආගමික ප්‍ර‍ජාවන්ගේ විශ්වාසයන් භක්තිය පදනම් වන අතර එය තර්කයෙන් විමසීම තේරුමක් නැති ක්‍රියාවක් වන අතර, එයින් ඇති වන්නේ කුපිත කිරීම් විය හැකි ය.Continue Reading

Victor Ivan

වික්ටර් අයිවන් සම්බන්ධයෙන් මට විශාල ඇගයීමක් වගේ ම විවේචනත් තියෙනවා. හැබැයි, ලංකාවේ ඉතිහාසයේ දේශපාලන පුවත්පත් කලාව තුළ සලකුණු වන නමක් තැබූ කීපදෙනා අතරින් වික්ටර් අයිවන් ඉදිරියෙන් ම ඉන්න බව අවිවාදයෙන් පිළිගන්නට සිදු වෙනවා. වික්ටර් අයිවන් හැදෑරීම කියන්නේ ලංකාවේ ඉතිහාසයේ එක් යුගයක් හැදෑරීමක් වගේ. වික්ටර් අයිවන් කියන්නේ රාවය පමණක් නොවෙයි. මේContinue Reading