මේ වෙනකොට ඉස්ලාම් අන්තවාදයට එරෙහි වීමේ මුවාවෙන් වෙනත් ආගම්වල අන්තවාදී සංවිධාන ද සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමමින් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය. මේ මොහොතේ දිවයිනේ බොහෝ තැන්වල අන්තවාදී සංවිධාන රැස්වීම් යම් යම් මට්ටම්වලින් සිදු වන බව අපගේ විශ්වාසයයි. ඒවා එක් ආගමකට පමණක් සීමා වී ද නැත. එවැනි සංවිධානවලටContinue Reading

මැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට ඒ නම වැටුණෙ ඒ ගස මේ රටට ආපු රටක භාවිතා කරන ඒ හා සමාන නමකින් වෙන්නට පුළුවන්. මැයි ගස අඩිContinue Reading

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරේ. ත්‍රස්තවාදී ව්‍යාපාරය පොඩිපට්ටම් කර දමමින් තිබෙන අතර තවත් බොහෝ ප්‍රචණ්ඩ ව්‍යාපාර ද හෙළිදරව් වෙමින් තිබේ. මෙය සෑහෙන සුද්දයකි. දැනට මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන සිදු වන මුත්, සිංහල සමාජය තුළට ද මෙම ආරක්ෂක මෙහෙයුම් යා යුතු ය. එහෙම වුණොත් මේ අවස්ථාවContinue Reading

ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර මේ මැයි මාසය. 83 කළු ජූලිය මතක් කරගන්න තියෙන්නේ තව මාසයයි. 83 කළු ජූලිය අපට නැවතත් සිහි ගන්වන සිද්ධීන් සිදු වෙමින් පවතිනවා. 1983 වෙනකොට මගේ වයස අවුරුදු 7 යි. මම හිටියේ නිකවැරටිය ආසනේ, වාසිවැව කියන ගමේ. ඒ කාලේ හද්දා කැලේ. අපේ ගමේ වැවක් උඩහ තිබුණු අනුන්ගේ කැලෑContinue Reading

Ahmedia Muslim Refugees in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා ලංකා පුවත්පතේ ද පළ විය) පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වැනි රටවලින් පැමිණි 800කට වැඩි සරණාගතයන් ඔවුන්ට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබා දෙන තෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන් වැඩි පිරිසක් රැඳී සිටියේ මීගමුවේයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුContinue Reading

ත්‍රිරෝද රථ නැවතුමක ඇති වූ සුළු ගැටුමක් හේතු කරගෙන කලහකාරී පිරිස් විසින් ආරම්භ කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්වය මැඩපැවැත්වීමට මේ වන විට ආරක්ෂක අංශ සමත් වී තිබේ. මීගමුව පොලිස් බල ප්‍රදේශයට අද උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ සමග ම රජයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ දැන් ඔබ මෙතැනට ආවෙ පාස්කු ඉරිදා බෝම්බයෙන් සුණුවිසුණු වුණ මළමිනී, සුන්බුන්, ප්‍රචණ්ඩත්වයේ රූපමය නිරූපණ වැනි යමක් දකින්නට වෙන්න ඇති. මෙහි එවැනි දේ නැහැ. ඒත්, දැන් ඔබ මෙය වෙත පැමිණි නිසා මෙය නොකියවා ඉන්න එපා. (ලිපිය දැන්වීමෙන් පසු) සංවේදී වාර්තා අදාළ වන්නේ සංවේදී සිදුවීම්වලට. හැම සිදුවීමක් ම කාටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා අනිද්දා පුවත්පතේ පළ විය) 2015 ජනවාරි 8 කියන්නෙ මහජන බලාපොරොත්තුවක්. 62 ලක්ෂයක් ඡන්දය දුන්නෙ ඒකට. හැබැයි, ඒ ඡන්දෙන් බලය ලබාගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව ඉතා තුච්ඡ විදියට ඒ බලාපොරොත්තු බිඳ දැම්මා. (ලිපිය දැන්වීමෙන් පසු) ඒ වුණත්, පසුගිය වසර හතරහමාරක කාලයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ සක්‍රිය වෙඩිතැබීමකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ තොරතුරු සඳහා මා පාදක කරගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සේවකයන්ට ලබා දෙන පුහුණුවක්. එහි කරුණු සමස්ත සමාජයට ම ප්‍රයෝජනවත් විය හැකි නිසා සිංහලෙන් පළ කරනවා. අනිවාර්යයෙන් ම කියවන්න. සෙසු අයටත් බෙදා දෙන්න. (පුහුණුව වෙනුවෙන් වෙහෙස වූ සැමට ප්‍රණාමය!) (ලිපියContinue Reading

හෂිත අබේවර්ධන අලි ෆර්කා තුරේ කියන්නේ අප්‍රිකානු කලාපයෙන් බිහි වූ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයන් අතරින් කෙනෙක්. සිය සංගීත දිවිය බටහිර අප්‍රිකානු සංගීත භාණ්ඩ ඇසුරේ වර්ධනය කරගන්නා අලි ෆර්කා, ඝානාවේ ටැක්සි රියදුරෙක් ලෙස අවුරුදු විසි ගණනක් වැඩ කරමින් ගිටාර වාදනය ප්‍රගුණ කළ බව ප්‍රවාද ගත ව ඇත. (ලිපිය දැන්වීමෙන් පසු) ඔහුContinue Reading