හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා. ඒ සාකච්ඡාවෙදිම ඔහු කියනවා රනිල් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් දෙන්නෙ නැහැ, ඒක දිනාගන්න අරගල කරන්න වෙන බවක්. බොරු කයිවාරු ගහගෙන යනකොට බලාපොරොත්තු වෙලාම නැහැ වගේ මෙහෙම දෙයක්.Continue Reading

aswesuma

ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා.Continue Reading

රනිල් වික්‍රමසිංහ සත්වන අතල් බිහාර් වජ්පායි සමරු දේශනය පවත්වමින්. ඔහු විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එහෙත්, බොරුව මතම පදනම් වුණ ලාංකීය ග්‍රාම්‍ය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙක්.Continue Reading

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාතාලය හා මත්ද්‍රව්‍ය ගැන කතා කළ එක හොඳ දෙයක්. මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම ලංකාවේ එවැනි බරපතල අභියෝගයක් තියෙනවාය කියලා වංගීසට එහෙම තේරුණේවත් නැහැ.Continue Reading

විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. Continue Reading

කතානායක අසෝක රන්වල, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි අය ප්‍රකාශයට පත්කරන සුදුසුකම් මේ වන විට ද අභියෝගයට ලක්ව ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග උදේෂ් වීරරත්න සම්බන්ධයෙන් ද අතීත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් ප්‍රසිද්ධ වී ඇත. ඔවුන් කිසිවකු තමන්ගේ වරද පිළිගෙන හෝ කරුණු පැහැදිලි කර හෝ නැත.Continue Reading

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේContinue Reading

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.Continue Reading

තැඹිලි පාට කිරීමේ මෙම ඡායාරූපය සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නැති කිරීම වෙනුවෙන් ව්‍යාපෘති මත පදනම්ව උද්දේශනය ක්‍රියාත්මක කරන ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධානවල අතිවිශාල ජයග්‍රහණයකි. මෙම කාරණා වෙනුවෙන් අවුරුදු පතා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබේ.Continue Reading

මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. Continue Reading