මැයි 13 මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට
අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 ලංකා පුවත්පතෙහි පළ වේ) 2019 මැයි මස 13 දින දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සමීපව නිරීක්ෂණය කිරීමෙන් පසු මා වගකීමෙන් යුතුව පවසන්නේ මේ පසුපස ඉතා සියුම් සැලැස්මක් තිබෙන බවයි. එය එක් කේන්ද්‍රයකින් හසුරුවනු ලබන සැලැස්මක් යයි කිව නොහැකි වුණත්, එක් අක්ෂයකContinue Reading



















