තව්හීද් ජමාත් ත්රස්තවාදයට එරෙහි යුද්ධය හා සම්ප්රදායික මුසල්මානුවා
අජිත් පැරකුම් ජයසිංහ අරාබි බසින් තව්හිද් යන්නෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ඒකත්වයයි. එනම්, දෙවියන් යනු තමන් අදහන දෙවියන් පමණක් බවයි. ජමාත් යනු සභාවයි. ජාතික තව්හිද් සභාව නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට වගකිව යුතු බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එසේම, එහි නායකයා ද තවත් නායකයන් පිරිසක්Continue Reading



















