ආරක්ෂක ගිවිසුම් ගැන වියට්නාම් පාඩම ලංකාවට
ලෝකයේ රටවල් 168ක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන තිබෙන වියට්නාමය ජාතීන් අතර සම්බන්ධතා ඇතකරගැනීමේදී නොකරන හෝ නොකළ යුතු කරුණු තුනක් ප්‍රසිද්ධ කර තිබෙන බව හිටපු ඇමති හා දේශපාලන විචාරක මිලින්ද මොරගොඩ ලංකාදීප පුවත්පතේ සිය කොලමෙහි සඳහන් කරයි. ඔහු සඳහන් කරන පරිදි වියට්නාමය අනුගමනය කරන එම කරුණු තුන මෙසේ ය:Continue Reading




















