අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-13 ලංකා පුවත්පත මේ ලිපියේ මූලික අරමුණ පොදු ප්‍රවාහනය හුදු ප්‍රවාහන ගැටලු ඉක්මවා ගිය දේශපාලන ප්‍රශ්නයක් බව අවධාරණය කිරීම බව මුලින් ම කියනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන ව්‍යාපාර, විශේෂයෙන් ම පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂ , මේ ප්‍රශ්නය ගැන මීට වඩා සංවේදී කරන එක. මේ ලියනContinue Reading

dog tax

අජිත් පැරකුම් ජයසිංහ (Read this article in English >>) බලු බද්ද කියන්නෙ 1848 අංක 9 දරන පනත යටතේ පනවන ලද බද්දක්. ඒ අනුව, ගෙදරදොර ඇති කරන ලද හෝ ගැවසුණු හෝ බල්ලන් වෙනුවෙන් බද්දක් ගෙවිය යුතු වුණා. ඒ බද්ද නොගෙව්වා නම්, අදාළ බල්ලා දියේ ගිල්වා මරන්නට ද නියෝග කර තිබුණා. ප්‍රාණඝාතයContinue Reading

Cartoon by Para

අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-06 ලංකා පුවත්පතේ පළ වූ ලිපියකි. ‘මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්’ යයි ත්‍රිරෝද රියක පසුපස ලියා තිබෙනු දුටු බව මට මතක ය. රජය විසින් අය කරනු ලබන අධික බදු නිසා මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, කුඩා ඉන්දියානු කාරයක්, ඩිමෝ බට්ටෙක් මිළ දී ගන්නා සාමාන්‍ය මිනිසෙකුට වාහනයේ ආනයන වටිනාකම මෙන්Continue Reading

Gamini Dissanayake family

අජිත් පැරකුම් ජයසිංහ (Read in English) ජනාධිපතිත් විපක්ෂ නායකත් එක ම පක්ෂයෙන් පත් වීමේ පදනමින් හිටපු විපක්ෂ නායක සම්බන්ධන් වත්මන් විපක්ෂ නායක පත් වූ අවස්ථාවේදී විරෝධය පළ කළා. දැන් එය විසඳී අවසන් වුණත්, මෙය විශේෂ තත්වයක්. මීට කලින් ද ඉතිහාසයේ මෙය සිදු වී තිබුණත්, එය මේ අන්දමින් ප්‍රශ්න කෙරුණේ නැහැ.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019-01-06 අනිද්දා පුවත්පත) සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුබ නව වසරක් වේවා යි ඉංග්‍රීසි අකුරෙන් ලියූ සිංහල සුබ පැතුමක් ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්ද නිමිත්තෙන් එවා තිබිණි. සුබ යන වචනය වෙනුවට එහි යොදා තිබුණේ සුභ යන වැරදි යෙදුමයි. ඉංග්‍රීසියෙන් එවා තිබුණ නිසා අරුණලු කෙසේContinue Reading

In honour or Prince Gunasekara

– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here) අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු ඔහු ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවෙන්, රාජ්‍ය ආරක්ෂක අංශවලින් හා අතුරු හමුදාවලින් එල්ල වූ තර්ජන නිසා ය. ඔහු සිය දිවියේ අවසන් වසර 30 ගෙවන්නේ බ්‍රිතාන්‍යයේ ය. මහContinue Reading

ශ්‍රී ලංකාව වැටී සිටින්නේ දැවැන්ත අගාධයක බව දැන් දැන් ජනතාවට වැටහෙමින් තිබේ. වසර 2017 අවසන් වන විට රජයේ ණය කන්දරාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.6%ක් වූ බව 2017 මහබැංකු වාර්තාව පවසයි. ඒ අනුව, 2017 අවසානය වන විට ශ්‍රී ලංකා රජයේ සමස්ත ණය බර රු. බිලියන 10,300 ඉක්මවයි. පසුගිය වසර තුළ සිදුContinue Reading

Estate Workers demanding Rs. 1,000

වතු කම්කරු දෛනික වැටුප රු. 1000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් අරගලයක් ආරම්භ කර තිබේ. දෙසැම්බර් මුල් සතියේදී වතු කම්කරු වර්ජනයක් ද පැවති අතර එයින් අති විශාල පාඩුවක් සිදු විය.  දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු. 530 සිට රු. 600 දක්වා සහ සෙසු දීමනා ද වැඩිContinue Reading

Shiral Lakthilaka

ධනේශ්වර ආර්ථිකයේ පියා වන ඇඩම්ස් ස්මිත්ට අනුව, සෑම මිනිසකු ම සතුටට කැමතියි. ඒ සතුට ලබාගැනීම සඳහා මිනිසුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යෙදෙනවා. ඒවා වෙළඳපොළේ විකුණා ලැබෙන ලාභය තම සතුට වෙනුවෙන් යොදාගන්නවා. සතුට භාණ්ඩ මිළ දී ගැනීම, දරුවන්ට ඉගැන්වීම හෝ අනාගතය වෙනුවෙන් ඉතිරිකිරීම හෝ වෙන්නට පුළුවන්. මෙය තමයි ධනේශ්වර ආර්ථිකයේ මූලිකContinue Reading