මේ මොහොත වන විට වහාබි ත්‍රස්තවාදයේ පළමු වටය විසින් දැඩි හානියක් සිදු කර හමාර ය. ඒ සමග ම ක්‍රියාත්මක වූ රජය හා ආරක්ෂක අංශ දෙවන ප්‍රහාර වටයකට පිවිසිය හැකි පිරිස දැඩි මර්දනයකට ලක් කර තිබේ. තහනම් කරන ලද ජාතික තව්හීද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධානවල ප්‍රසිද්ධContinue Reading

ජාතික තව්හිද් ජමාත් සහ ජමියතුල් මිලාතු ඊබ්‍රාහිම් ශ්‍රී ලාංකික වහාබි ත්‍රස්ත සංවිධාන දෙක තහනම් කිරීමට හදිසි නීතිය යටතේ රජය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ නායකයා ලෙස සැලකෙන, අන්තවාදී ආගමික දේශකයකු වන සහරාන් හෂීම් සහ මෙම කණ්ඩායම අතර එකමුතුවකින් මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැක කෙරේ. (Article continuedContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් දෙදරා ගියේ මිනිස් හදවත් පමණක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය ද ගැඹුරින් ම ඉරිතලා ගියේ ය. පාලනය තුළ කලක් තිස්සේ සෙමින් ගොඩනැගෙමින් තිබුණු මෘදු අරාජිකත්වය පසුගිය වසරේ පෙබරවාරි මස පළාත් පාලන මැතිවරණයෙන් පසු ගැඹුරට ම විහිදී ගොස්, ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසු දරුණුContinue Reading

A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

අජිත් පැරකුම් ජයසිංහ අරාබි බසින් තව්හිද් යන්නෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ඒකත්වයයි. එනම්, දෙවියන් යනු තමන් අදහන දෙවියන් පමණක් බවයි. ජමාත් යනු සභාවයි. ජාතික තව්හිද් සභාව නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට වගකිව යුතු බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එසේම, එහි නායකයා ද තවත් නායකයන් පිරිසක්Continue Reading

ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පසුපස සිටින බලවේග දැන් හෙළිදරව් වෙමින් සිටිති. ඇතැම් සියදිවි නසාගත් බෝම්බකරුවන් හඳුනාගෙන තිබේ. ‍සියලු තොරතුරු ඉතා කෙටි කලකින් මාධ්‍ය මගින් හෙළිදරව් වනු ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න) ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මකContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ වසර 2008දී අල්ලා ගන්නා ලද ශ්‍රී ලාංකික හමුදා සොල්දාදුවන් 15දෙනෙකුගේ ආරක්ෂාව භාරව සිටීම, ඔවුන් ඝාතනය කරන ස්ථානයකට ප්‍ර‍වාහනය කිරීම සහ ඝාතනයෙන් පසුව ඔවුන්ගේ මළසිරුරු පුළුස්සා දැමීමට උදව් කිරීම සහ තවත් සිද්ධියකදී සොල්දාදුවන් 13දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු මරා දැමීම සහ ඉතිරි 11දෙනා මරාදැමීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ,Continue Reading

Joko Vidodo

අජිත් පැරකුම් ජයසිංහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හෙවත් ජොකොවි ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන හිටපු හමුදා ජනරාල්වරයකු වන ප්‍රොබෝවෝ සුබියැන්ටෝ පරදා 2019 අප්‍රේල් 17දා පැවති ජනාධිපතිවරණය ජයගෙන දෙවන වරට ද තේරී පත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය අපේක්ෂා කළ තරම් ඉහළ එකක් නොවන බව ද වාර්තා වේ. විඩෝඩෝ ආර්ථිකයContinue Reading

අලුත් අවුරුදු උදාවෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට ආරංචි පැතිරෙනවා. මෙය සිදු වන්නේ පුවත් ශීර්ෂ මවාපෑම පිණිස වාර්තාකරුවන් විසින් නිර්මාණය කරනු ලබන අතේ රෝල් නිසායි. ඇතැම් විට මේ අතේ රෝල්වලට අනුව දේශපාලකයන් ද කටයුතු කරනවා. එය හරියට වලිගය විසින් බල්ලා නැටවීම වගෙයි. (ලිපිය දැන්වීමෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිස විසින් කරනු ලබන අවතාරය සඟරාවේ දෙවන කලාපය නිකුත් වීම අද සිදු වේ. අපේ සුබපැතුම් පිරිනමන්නෙමු. අවතාරය පළමු කලාපයේ දොරට වැඩුමට ද මම ගියෙමි. මෙයට ද යන්නට කැමැත්තක් ඇතිමුත්, රැකියාවේ කාර්යබහුලත්වය මැද මේ අවුරුද්දට ම ලැබුණු පළමු නිවාඩුව පවුලේ අයත් සමග ගත කරන නිසාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ මූලික අදහස වන්නේ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිදු ප්‍රගතියක් පෙන්වා නැති බවයි. බරපතල අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියා කිරීම සිදු නොවන විට අලුතෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම්Continue Reading