ජනාධිපතිවරණයෙදි කාටවත් 50%+1 නොලැබුණොත් මොකද වෙන්නෙ?
මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සදහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි කෙරෙන විමසීම් සම්බන්ධයෙනි . මෙය 2019-06-11දින පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඇසූ පැනයකට මැකොස වෙනුවෙන් මා දුන් පිළිතුරකි. මෙය ප්‍රශ්නයකට පිළිතුරක් මිසContinue Reading




















