University non-academic staff protest

මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ද වර්ජනයේ ය. සුපුරුදු පරිදි මූලික හේතුව වැටුප් විෂමතා ය. එසේ නොමැතිව වැටුප් මඳකම නොවේ. රසවත් ම කාරණය වන්නේ 2015ට සාපේක්ෂව රජයේ සේවකයන්ගේ වැටුප් 100%කට වඩා ඉහළ ගොස් ඇති බව ද අනධ්‍යයනය වෘත්තීය සමිති විසින් පෙන්වා දීමයි. ඔවුන් කියන්නේ තමන්ගේ වැටුප වැඩි වුණේ 90%ක පමණContinue Reading

Ranil meets civil society groups

එක්සත් ජාතික පක්ෂයට හිමි ඡන්ද පදනමින් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බැවින් සුළු ජාතික, සිවිල් සමාජ, අලුත් ඡන්ද, පාවෙන ඡන්ද ආදී වෙනත් ඡන්ද පදනම් දිනාගන්නා ආකාරය පිළිබඳ එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන අය සැලසුම් ඉදිරිපත් කළ යුතු බව අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ, පුරවැසි හා වෘත්තීය සමිතිContinue Reading

parliament

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 14 ලංකා පුවත්පතේ ද පළ වේ) දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් මහජනයාට ඉතා වැදගත් ය. මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රජයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම්, බැරකම් ඊටත් වඩා වැදගත් ය. එහෙත්, අප ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත. අප සිතන්නේ වඩා දූෂිත දේශපාලකයන් ය කියා ය. එසේ වන්නට පුළුවන.Continue Reading

Ranil Wickramasinghe and Mangala Samaraweera

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡා කිරීමේ රනිල් – සජිත් හමුව අද දින කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්‍රණයක් අද සවස ද කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබේ. පක්ෂය භේදභින්න කර නොගන්නා සම්මුතියකට යාමට මේ වන විට දෙපාර්ශ්වය මContinue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමෙන් පසු යම් නිහැඬියාවක සිටි බොදු බල සේනා සිංහල බෞද්ධ ජාතිවාදී ආන්තික ව්‍යාපාරය සැප්තැම්බර් 14දා සිට යළි කරළියට පැමිණීමට නියමිත ය. සැප්තැම්බර් 14දා එම සංවිධානයේ තරුණ සමුළුව ලෙස හැඳින්වෙන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින්Continue Reading

Sajith and Mangala

පොහොට්ටුව දිනුවොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක, සජිත් ස්වාධීනව, රනිල් එ.ජා.ප.යෙන් එනඑක ස්ථිරයි! මේ 2019 සැප්තැම්බර් 8දා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. එය බොහෝ දුරට ඇත්ත වන්නට ද ඉඩ තිබේ. එහෙත්, මෙම ප්‍රවෘත්ති ලේඛකයාගේ පරිකල්පනය ඉක්මවා යන තවත් කාරණා මෙතන තිබේ. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයContinue Reading

PM Modi hugs Sivan, ISRO

අජිත් පැරකුම් ජයසිංහ මෙය දේශපාලන උපහාස රචනයකි. අප මෙය මුලින් ලියුවේ ෆේස්බුක්හි ය. එය එහි ජනප්‍රිය වූ නිසා මෙහි ද පළ කරමි. මෙය උපහාස රචනයක් වුව ද, ලංකාවේ ඇත්ත ද මෙයයි. අපට දියුණුව කරා යන්නට බැරි ප්‍රධාන හේතු මෙහි යටිපෙළෙහි තිබේ. ඡායාරූපයෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ චන්ද්‍රයාන් සඳ තරණ මෙහෙයුම ව්‍යර්ථ වූContinue Reading

Wajira Abewardana

අජිත් පැරකුම් ජයසිංහ හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418කට තීරු බදු සහන යටතේ ඩොලර් 35,000ක් දක්වා වටිනා වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා රජය කටයුතු කරගෙන යයි. මෙම එක් වාහනයකින් රජයට අහිමි වන අවම බදු මුදල රු. කෝටි එකහමාරකැයි දළ වශයෙන් ගණන් හැදූ විට රජයට අහිමි වන බදු ආදායම රු. කෝටිContinue Reading

Sri Lanka Prime Minister addressing Maldives People's Masjid

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 සැප්තැම්බර් 3දා මාලදිවයින් ජනරජයේ මහජන මජ්ලිස් සභාවේදී හෙවත් පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාව (මාධ්‍ය වෙනුවෙන් පරිවර්තනය කරනු ලැබුවේ Creative Content Consultants වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසිනි) මා හිතමිත්‍ර මොහොමඩ් නෂීඩ් මහතාණෙනි, මහජන මජ්ලිස් මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මාලදිවයින් ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වරප්‍රසාද භුක්ති විඳින සමයක, ශ්‍රී ලංකාවේ දිගුකාලීනContinue Reading