කළුතරින් පාර්ලිමේන්තු යා යුතු අය; මට හිතෙන හැටි
අජිත් පැරකුම් ජයසිංහ පහත දැක්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යාමට සුදුසු යයි මා මගේ පෞද්ගලික තක්සේරුව අනුව සිතන විවිධ පක්ෂවලට අයත් පුද්ගලයන්ගේ නාම ලේඛනයකි. මෙහිදී, මා සැලකිල්ලට ගෙන තිබෙන්නේ, දේශපාලන ඉතිහාසය, ජාතික මට්ටමේ වැදගත්කම, ප්‍රාදේශීය ජනප්‍රියත්වය, ප්‍රචාරණ ව්‍යාපාරයේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවාර්ගික විවිධත්වය යන සාධකයි. එසේම, දූෂිතභාවය කෙරෙහි කිසිදු අවධානයක්Continue Reading




















