යෝෂිත රාජපක්ෂ ඉල්ලන මස් රාත්තල සජීව චාමිකර නොදිය යුතු ය
අජිත් පැරකුම් ජයසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර හා නාවික හමුදාවේ නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ පරිසරවේදී සජීව චාමිකරට එන්තරවාසියක් යවමින් රු. මිලියන 500ක අලාභයක් ඉල්ලා තිබේ. හේතු ලෙස දක්වන්නේ ඔහුට සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හෝටලයක් හිමි බව සජීව චාමිකර මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම ඔහුගේ චරිතයට අපහාසයක් බවයි. යෝෂිත රාජපක්ෂ තම නීතීඥයන් මාර්ගයෙන් සජීවContinue Reading


















