Rohitha Rajapaksa Ashawe song

මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය. Continue Reading

Yoshitha Rajapaksa at Nuwaraeliya

සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය. Continue Reading

national flags of countries

චීන ධනයේ රහස ද වෙළඳාමයි. චීනය සමස්ත ලෝකයම සමග වෙළඳාම් කරයි. ලෝකයට කරනු ලබන අපනයන හා තම රටට කරනු ලබන ආනයන අතර චිනයට වාසිදායක වෙළඳ ශේෂය 2018 වසරේදී ඩොලර් බිලියන 420ක් පමණ විය. චීනයේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරුවා එක්සත් ජනපදයයි. 2018 වසරේදී මේ දෙරට අතර වෙළඳාමෙන් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 276කි. යුරෝපා සංගමයේ රටවල් සමග වෙළඳ ගනුදෙනුවලින් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 177කි. චීනය සමග වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගැනීමට සමත් වී තිබෙන්නේ තායිවානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජපානය වැනි රටවල් කීපයක් පමණි. Continue Reading

අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත. Continue Reading

masked man

මෙම වීඩියෝව බලන්න. එහි තිබෙන්නේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයෙන් අනුප්‍රාණය ලබා මැලේසියාවේ ජිහාඩ් කණ්ඩායමක් නිර්මාණය කරන්නට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කරන ලද අහමඩ්ගේ කතාවයි. අප එය ඔබ සමග බෙදාගන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ පසුබිම ද බොහෝ දුරට මෙවැනි ආකාර නිසාය. දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්Continue Reading

Covid-19 and sex

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.Continue Reading

Gotabaya on wall

ශ්‍රී ලංකාවේ අවාසනාවට ප්‍රධාන හේතුව රජයයි. දැනටත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 14ක් පිරිස් සිටින අතර, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. ඒ අතරින් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මහජන මුදලින් භුක්ති වින්දද රාජ්‍ය යාන්ත්‍රණය පවතින්නේ ඉතා අකාර්යක්ෂම තත්වයකය. කෝවිඩ්-19 හේතුවෙන් හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රජය ඇත්තේ ඉතාම අකාර්යක්ෂම තත්වයකය. Continue Reading

අගරදගුරුවරයකු ලෙස ඔහු විසින් කරන ලද දෙවන ප්‍රකාශය ද ඉතා වැදගත්ය. මුලින් “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි,” යි කියූ ඔහු දෙවනුව ජාත්‍යන්තර වහබ්වාදයක් ගැන කියයි. වහබ්වාදය ආගමික අන්තවාදයක් නොවේද? “එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිස” ඔහු කියන පරිදි අන්තර්ජාතික දේශපාලනික බලවේගයකි. ඔච්චර දන්නවා නම් ඒ බලවේගය මොකක්දැයි ඔහු නොකියන්නේ ඇයි? ඒ ඇමරිකාවද? ඉන්දියාවද? චීනයද? වෙනත් රටක්ද? නැතිනම් යුරෝපා සංගමයද? මොකක්ද? කියන්න අගරදගුරුතුමනි. Continue Reading

Colombo Port City

අජිත් පැරකුම් ජයසිංහ පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය යනු අතීතයට අයත් දේ ය. ප්‍රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපයContinue Reading

A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

“එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. එය (සිදු කළේ) ආගමික අන්තවාදය පාවිච්චි කරමින්, එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක්. මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය. Continue Reading