වී වෙනුවට රෝස

ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය. කෙසේ වෙතත්, අවසානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියාය.Continue Reading

Matugama Pizza Hut

රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.Continue Reading

China Sri Lanka relations

ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර සම්බන්ධතාවලදී අව්‍යාජ වීමට හා යථාර්ථයට මුහුණදීමට සිදුවේ. “ඔයා මට සල්ලි දුන්නැත්තං මං අරයගෙන් සල්ලි අරන් එයා එක්ක යාළුවෙනවා” යන විදේශ ප්‍රතිපත්තිය දැන් යල්පැන ගොස් හමාරය. ඒවාට රැවටෙන කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා දැන් නැත. රුසියාවේ පූටින් එයට රැවටේ යයි සිතනවා නම් එය ශ්‍රී ලංකාවට අලුත් රැවටීමක් පමණි. Continue Reading

tomorrowland

ලංකාවේ මේ මොහොතේ බලවත් පාර්ශ්ව දෙකක් තිබේ. එකක් රජයයි. අනෙක විපක්ෂයේ සිට පහළට විහිදෙන ඉතා පුළුල්, අවිධිමත් ජන රාශියයි. මේ දෙපිරිසම නීතිය සියතට ගැනීම, බලහත්කාරය හා වහසි බස් බිනීම නවතා දමා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතුව තිබේ.Continue Reading

Ranil in mood

නැගීසිටි ජනතාව සැබැවින්ම ඉල්ලාසිටින්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අසමත් වීමයි. ජනතාව ඉල්ලාසිටින්නේ තිරසර සංවර්ධනය බව මගේ අදහසයි. එය තේරුම්ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු මහෝපකාරී වේ. ජනතාව කිසිසේත්ම සමාජවාදයක් ඉල්ලා සිටියේ නැත. තිරසර සංවර්ධන මාවතට රට ආපසු ගැනීම සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍යය. කැරැලි අවසන් විය යුතුය.Continue Reading

Suneth Abedheera

අජිත් පැරකුම් ජයසිංහ මේ සමග අමුණා තිබෙන පෝස්ට් එක දාලා තියෙන්නෙ ජවිපෙන් පවත්වාගෙන යන ෆේක් ප්‍රොෆයිල් එකකින්. මෙමගින් ජවිපෙ හා ජාතික ජන බලවේගය සාමාජිකයන් අතර තිබෙන මුල්බැසගත් වැරදි ආකල්පයක් පැහැදිලි වෙනවා. ඔහු මේ ප්‍රශ්නය අහනවා ඇත්තෙ මං සමාජ මාධ්‍යවල රනිල් වික්‍රමසිංහව ප්‍රවර්ධනය කළාය කියා ඔහු හිතන නිසා වෙන්න ඇති. මංContinue Reading

In presidents' palace of Sri Lanka

මේ ලිපියෙ අද මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ.Continue Reading

Presidents House

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ඡන්දෙන් රනිල් දිනුවොත්…. දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි සතුටෙන් ඉඳියි. ඩලස් දිනුවොත්…. ඊට පස්සෙ මොනවද කරන්නෙ කියල ඒගොල්ලො කල්පනා කරයි. අගමැතිකමට සජිතුයි, ජීඑල් පීරිසුයි පොරකයි. අරගලකරුවන්ගෙන් උපදෙස්Continue Reading

Ranil meets civil society groups

මං වගේ වෙන්න. රනිල්ව ගණන් ගන්න එපා. උගෙන් අපේ වැඩේ කරගන්න. උගෙන් ඩේට කාඩ් එකක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා පුතෝ. (අවුලක් නැහැ. ඌ කොහොමත් මං මෙච්චර කඩේ ගියත් මාව දන්නෙවත් නැහැ.)Continue Reading