රනිල ශාඛයේ ප්‍රෝටීනමය සාපය
නැගීසිටි ජනතාව සැබැවින්ම ඉල්ලාසිටින්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අසමත් වීමයි. ජනතාව ඉල්ලාසිටින්නේ තිරසර සංවර්ධනය බව මගේ අදහසයි. එය තේරුම්ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු මහෝපකාරී වේ. ජනතාව කිසිසේත්ම සමාජවාදයක් ඉල්ලා සිටියේ නැත. තිරසර සංවර්ධන මාවතට රට ආපසු ගැනීම සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍යය. කැරැලි අවසන් විය යුතුය.Continue Reading




















