නොසැමරීම වෙනුවෙන් කළු ජූලිය ගැන ලියන සටහන
මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading



















