Paddy field

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.Continue Reading

Gladys Jayawardane

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි. Continue Reading

tractor in a paddy field

මෙතෙක් කල් රජයෙන් ලබාදුන් බලපත්‍ර හා ස්වර්ණ භූමි, ජයභූමි වැනි වටිනාකමින් අඩු ඔප්පු යටතේ භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් ගොවින්ට සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. Continue Reading

Anura in India

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ, මුස්ලිම් නායකයන් බිහි විය යුතු බව.Continue Reading

අපේ රටේ ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 - FCID) වගේ වැඩ කරලා මගදි මාරු වුණා. ණය ගන්න පුළුවන් කල් සියලු ආණ්ඩු විසින් කළේ ජනතාව අතර ජනප්‍රිය නැති ක්‍රියාමාර්ග කල් දාලා ණය අරගෙන රජයේ වැටුප්, සහනාධාර, සංවර්ධන සංදර්ශන ආදිය කරමින් බලය රැකගන්න එක. මේක වෙනස් කිරීම අනිවාර්ය වන විප්ලවීය අවස්ථාව උදා වුණේ 2022දී. ඒ විප්ලවීව අවස්ථාවට උර දුන්න ලංකාවෙ සැබෑ ලෙනින් තමයි රනිල්. ඉතිහාසයේ කැළැල් තියෙනවා. වාමාංශික කතිකාව ඇතුළෙ ප්‍රබන්ධකරණය කරපු ඉතිහාසයක් නැහැ. හැබැයි, ලංකාවේ කළ හැකි මූලික ක්‍රම වෙනස කරමින් ඉන්නවා. ඒක කරන්නෙ ඉතා සියුම් ලෙස බලය හසුරුවමින්. පිරිසිදු දේශපාලකයන් හොයන්න ගියේ නැහැ. ඉන්න එවුන්ගෙන් තමයි කරන්නෙ. අඩ සියවසකට වැඩි කාලයක් තිස්සෙ කුණු වෙමින් ආපු සිස්ටම් එකක් එක රැයින් හදන්න බැහැ. ඒකට කාලය අවශ්‍යයි. සියලු මූලික වෙනස්කම් කළ යුත්තෙ රජය. ඒ සඳහා මුලින්ම රාජ්‍ය මූල්‍ය විනය හදාගන්නට ඕනැ. ඒ කියන්නෙ ආදායම්-වියදම් තුලනය කරගන්නට ඕනැ. ඒක තමයි පළමු පියවර. පසුගිය කාලෙ කොයි තරම් නීති සංශෝධන ප්‍රමාණයක් කළාද කියල බලන්න. ඒ තමයි දෙවන පියවර. මේ සියල්ල කළේ පටු ප්‍රතිවිප්ලවවාදී විරෝධතා මර්දනය කරමින්. ලෝකෙ ඕනැම රටක විප්ලවීය අවස්ථා කළමනාකරණය කරල තියෙන්නෙ මේ විදියට තමයි. මාර පිළිවෙලට, කිසි අඩු පාඩුවක් නැතුව, ලස්සනට රතු කොඩි දාගෙන නෙමෙයි. විප්ලවයට ඔය බාහිර සංකේත අදාළම නැහැ.

අජිත් පැරකුම් ජයසිංහ දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක්Continue Reading

online scams

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම වර්ධනයන් සමීපව නිරීක්ෂණය කළ යුතු අතර ශ්‍රී ලංකාවේ මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිය යුතුය. ආර්ථික ප‍්‍රකෘතිය සඳහා මාවත සකස් කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම කැපකිරීම නොකළ යුතුය. ආර්ථික ස්ථාවරත්වය සහ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් සුරැකීම යන දෙකම සහතික කරන සමතුලිතතාවයක් ශ්‍රී ලංකාව සොයා ගත යුතුය.Continue Reading

Sarath Jayamanne

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)Continue Reading

JVP-US

ජවිපෙ මූලික ගැටලුව ආර්ථික ජාතිකවාදයයි. මේක 1970 දශකයේදි අත්හදා බලලා අසාර්ථක වෙච්ච එකක්. අවුරුදු 50කට පස්සෙ ලෝකය තවත් ගෝලීයකරණය වෙලා, ප්‍රාග්ධනය, ශ්‍රමය, වෙළඳපොළ දැන් තියෙන්නෙ ගෝලීය දාම ඇතුළෙ.Continue Reading

teacher salary

පහළ මාලයේ බලය යන යෙදුම මහාචාර්ය සුමනසිරි ලියනගේ මතවාදීමය නායකත්වයක් සපයන වාමාංශික ධාරාව විසින් පසුගිය සමයේ සුලබව භාවිතා කරන ලද යෙදුමකි. මෙම යෙදුම ගතානුගති මාක්ස්වාදී පංති විග්‍රහයේ අර්බුදය ප්‍රකාශ කරන යෙදුමකි. පහළ මාලය යන්නෙන් අදහස් කරනු ලබන්නේ සමාජයේ පහළ ස්ථරය විය හැකිය. එම පහළකම ආදායම, බලය, අනන්‍යතාව වැනි සාධක මත තීරණය වනවා විය හැකිය. Continue Reading

Ajith Parakum

අමාරු කාලෙ අපි රනිල්ට සපෝට් කළා. දැන් සිස්ටම් එක නැවත දුවනවා. මින් ඉදිරියට සපෝට් එක සිස්ටම් එකට විතරයි. නායකයෙකු විදියට රනිල්ට විතරක් රැස්පට්. රනිල් නියම නායකයකු බව ඔප්පු කළා. ඔහු තව වාරයකට සුදුස්සෙක්. Continue Reading