Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ අද මතුගම ප්‍රාදේශීය සභාවේ අලුත් සභාපති පත්වීමට නියමිත දිනය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි. සුපුරුදු පරිදි ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලාවි. සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට හරියට මුහුණ දෙන්නට පුළුවන් වුණොත්, රහස් ඡන්දයද, විවෘත ඡන්දයද කියලා ඡන්දයක් පැවැත්වේවි. කොමසාරිස්වරිය ජාතික ජනContinue Reading

Athwelthota Waterfall

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පැලැන් ගඟේ අත්වැල්තොට ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට 2014 වසරේ පමණ සිට සූදානමක් තිබේ. එහෙත්, පරිසර හිතවාදීන්ගේ විරෝධය නිසා එය කළ නොහැකි විය. Continue Reading

මාලිමාවෙ දේශපාලකයන්ගෙ නම් සමරු ඵලකවල තියෙන එක ගැන සමහරු හිනාවෙනවා. ඔවුන් අතීතයේදී ඒවාට එරෙහිව කතා කළ එකනෙ හේතුව. මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා. Continue Reading

Brexit

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග 2025 මැයි 19 දින නව ගිවිසුමකට එළබුනි. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවල්වනු ඇත. ගිවිසුම අනුව:Continue Reading

Colombo Municipal Council

මාලිමාවෙන් හෙවත් ජාතික ජන බලවේගයෙන් කොළඹ පුරපති කරන්නට යන අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීන් 113ක් පත්වන බව කියනවා. ඒ සියල්ලම තම පක්ෂයට ගන්නට කැමති බවත් කියනවා. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ගණන 113ක් නෙමෙයි. ආසන ගණන 119ක්. ඒ වගේම, පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ කේවලContinue Reading

Kalutara Chaithya-old

කලුතර වටදාගෙයට දැන් අවුරුදු පනහකි. එය ඉදිකිරීම ආරම්භ කළේ 1964දීයි. ඒ කාලෙ කළු ගඟ අද්දර තිබුණේ යකඩෙන් කරපු පාලමකි. කොත් පැළඳවීම සිදු වුණේ 1974දීය.Continue Reading

Crocodiles at Panama

අජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පුContinue Reading

Kattankudy photo by Shyam Ranasinghe

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ ඒ.එම්. හිස්බුල්ලා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ කාතන්කුඩියේ රටඉඳි වවන්නට තීරණය කළේ ඇයිදැයි විමසුවා. හිස්බුල්ලා පැවසුවේ ඔහු මුලින් අදහස් කළේ ෆොක්ස්ටේල් නම් තල් වර්ගය වගා කිරීමට බවත්, එහෙත්, ඒවා කාතන්කුඩියේ අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදෙන බව හා ඒ වෙනුවට රටඉඳි වවන ලෙස විශේෂඥ උපදෙස් ලැබුණු බවයි. එසේ නම්, එහි දේශීය තල් වවන්නට තිබුණා නොවේදැයි මාරසිංහ මන්ත්‍රීවරයා විමසුවා.Continue Reading

Short trousers

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රට සංවර්ධනය කිරීම සඳහා තිබෙන උපායමාර්ගයේදී සංචාරක කර්මාන්තයට අති විශාල අවධානයක් යොමු කර තිබේ. වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් රු. බිලියන 10ක ආදායමක් ලබාගැනීමට ජනාධිපතිවරයා ඉලක්ක කර තිබේ. ශ්‍රී ලංකාව සුන්දර රටක් බව ඇත්ත ය. එහෙත්, මේ වන විට සියලු සුන්දර ස්ථාන පොලිතින්, ප්ලාස්ටික්වලින් හැඩි වීContinue Reading

මනෝරම වීරසිංහ ක්‍රි.ව 1505 වසරේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට 9 වැනි ධර්ම පරාක්‍රමබාහු රජු මෙරට පාලනය කළ බව රාජාවලිය කියයි. ඔහුට සිටි සොහොයුරන් අතරින් මාදම්පෙ සිටි තනිය වල්ලභත්, උඩුගම්පොල කේන්ද්‍ර කරගත් සකල කලා වල්ලභත් ප්‍රධාන විය. සකල කලා වල්ලභයන් තැනූ වැව් හතෙන් ඉතිරිව ඇත්තේ මාබෝදල වැව පමණි. ඉතිරි සියල්ල කාලයේContinue Reading