යාපනයේ මිනිසුන් ගැන අනෙකුත් ප්‍රදේශවල ජනයා අතර තිබෙන මිථ්‍යා අදහස් හතක්
නන්ද වන්නිනායක විසිනි යාපනයේ මිනිසුන් ගැන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනයා අතර තිබෙන මිථ්‍යා අදහස් හතක් පිළිබඳ මෑත වකවානුවේ තරමක කලක් යාපනයේ වැසියන් සමග එකට ජීවත් වූ නන්ද වන්නිනායක මෙසේ සටහන් කරයි. ඔහුගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න. මේ අදහස් විධිමත් අධ්‍යයනයක් මත පදනම් නොවූ පෞද්ගලික නිරීක්ෂණ බව ඔහු පවසනවා. ඒ ගැනContinue Reading


















