මෙහෙම වෙන්නෙ ඇයි? අයිඩෝන්නෝ වයි කියන්න එපා; මේ කුමන්ත්රණයේ පසුබිම් කතාව මෙන්න
හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි.Continue Reading
හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි.Continue Reading
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.Continue Reading
ඔහු ගේ ජීවන පුරාවෘත්තයට අදාළ ව විවිධ කතා තිබේ. ඒ තුළ තිබෙන්නේ නිහඬ ප්‍රේමාතුරයකු ගේ ළසෝ ගින්නකි. ස්ත්‍රිය, ස්ත්‍රිය ගේ ප්‍රේමය, පුරුෂයෙකු ගෙ ඇසින් දැකිය හැකි යථාවාදී ප්‍රවේශයක් බණ්ඩාර කේ. විජේතුංග ගේ ගීතවලින් උත්පාද කරගත හැකි ය.Continue Reading
2001 දෙසැම්බර් මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබේ. ඒ එදින කන්ද උඩරට ප්‍රදේශයේ, විශේෂයෙන්ම උඩතලවින්න ලෙස හඳුන්වන ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය හේතුවෙනි. එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූ මෙම සිදුවීම, මෙරට මැතිවරණ ඉතිහාසයේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සැලකේ. Continue Reading
වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.Continue Reading
2023 ඔක්තෝබර් 28 දින අළුයම් කාලයේදී බම්බලපිටියේ සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබුණු මෝටර් රථයක් නවතා තිබුණු මෝටර් රථයක පසුපසින් හැප්පූ අතර, එම වාහනය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක හැපිණි. Continue Reading
මෙතනදි මහින්ද ජයසිංහ හරි. ඔහු නියෝජනය කරන්නෙ රජය. ඇය නියෝජනය කරන්නෙ අධ්‍යාපන වෙළඳපොළ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළ පිළිගන්නෙ නැහැ. ඇය කරන විදියේ අධ්‍යාපන අලෙවිකරණයක් නම් අධ්‍යාපනය විද්‍යාවක් විදියට පිළිගන්නා කිසිදු කෙනෙකුට පිළිගන්නට බැහැ. මෙය ව්‍යවසායකත්වය යයි කියන්නත් බැහැ. මේක ව්‍යවසායකත්වය නම් සුදු වෙන ක්‍රීම් විකුණන පියුමිගෙ බිස්නස් එකත් ව්‍යවසායකත්වය.Continue Reading
ටොයියන් කියන්නෙ ලිබරල්, ධනේශ්වර, ආර්ථික වශයෙන් ජාතිකවාදී නොවන, සිංහල-බෞද්ධ මූලිකත්වය පිළිගත්තත්, දෙමළ-මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන් එක්ක ප්‍රජාතාන්ත්‍රික අන්දමින් බලය බෙදාගෙන කටයුතු කරන්නට සූදානම් ප්‍රජාවක්. Continue Reading
ඇය වරදකාරියක් බව ඔප්පු වෙලා නැහැ. සෞඛ්‍ය සේවයේ පවතින තත්වය නිසා වර්තමාන පාලන බලවේගය පිටුපස ඉන්න අය ඇතුළුව බොහෝ ජනයා එහි වෘත්තිකයන් එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ. ඒ වෛරය මුළුමනින්ම සාධාරණ නැතිවුණත්, ඒකට විරුද්ධව කතාකරන්නත් බැරි තත්වයක් තමයි සමාජයේ තියෙන්නෙ. මේ වනාහි දැඩි වෛරී දේශපාලනයක යුගයක්. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us