UN Resident Coordinator Hana Singer with Negambo OIC

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක් වී තිබේ. මෙම සරණාගතයන් කවුරුද? මෙම ලිපියෙන් දැනගන්න: ලංකාවේ ඉන්න පකිස්තාන් සරණාගතයන් කවුරු ද? >> Ads by Praja.lk “පකිස්තානය, ඇෆ්ගනිස්තානයContinue Reading

Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි. නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)උපන් ස්ථානය: පාලටුව, මාතරපියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂමව: දන්දිනා රාජපක්ෂසහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල්Continue Reading

Gotabhaya Rajapaksa family

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක බවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුම උච්චස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සමීපස්ථ පවුලේ කැමැත්ත කුමක් වුවත්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම 100%ක් ස්ථිර බව වාර්තා වේ. මේ වන විට සෑම අංශයකින් ම මහින්ද රාජපක්ෂ පීඩනයට පත් කරContinue Reading

Election Violence in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (Read in English here>>) ඡායාරූපයේ සිටින කාන්තාව කවුරු ද ඇයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට ලිපිය අවසන් වනතුරු කියවන්න. මේ ඉතිහාසය දැනගැනීම වටී. ලංකාව මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ යුග කීපයක් පසුකරලා දියුණුව කරා පැමිණ තිබෙනවා. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසුContinue Reading

Silani Tumhara

අජිත් පැරකුම් ජයසිංහ සිලනි තුමාරා පීරිස් කියන්නෙ ලංකාවේ සිටින දක්ෂ ගායිකාවක්. ඒ වුණාට හැම දක්ෂතාවකට ම ඉදිරියට එන්නට සමහර විට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. සිලනිගෙත් හඬ දැන් අවුරුදු ගානක ඉඳන් ඈත ත්‍රිකුණාමලේ නිලාවැලි සංචාරක පාරාදීසයේ තල් අරඹක සිලා කබානාහි සැඟවිලා ගිහින්. එය පිටතට එන්නට ඕනැ. සිලනි අපට මුලින් ම හමු වන්නෙContinue Reading

Upul Kumarapperuma (Read in Sinhala >>) Then I was either in grade three or four. Our sports master was Mr. Dhanapala. He was a very strict teacher. We were so afraid of him that we even did not beg permission to go to toilet. By that time, my father workedContinue Reading

උපුල් කුමාරප්පෙරුම (ඉංග්‍රීසි බසින් කියවන්න >>) මෙය සිදුවන්නේ මා තුනේ හෝ හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී ය. අපගේ ක්‍රීඩා භාර ගුරුතුමා ධනපාල මහතාය. ඔහු සැර පරුෂ ගුරුවරයෙකි. ඔහුගෙන් එකල දරුවන් වූ අප වැසිකිළියට යාමට හෝ අවසර පතන්නේ නැත. ඒ තරමටම අපි ඔහුට බියක් දැක්වූයෙමු. මේ කාලයේ තාත්තා රැකියාව කළේ අම්පාරේContinue Reading

Premapala Hewabatage

අජිත් පැරකුම් ජයසිංහ අප දයාබර මිත්‍ර ප්‍රේමපාල හේවබටගේ සහෝදරයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෙට මිහිදන් කරනු ඇත. වචනයේ පරිසමාප්ත අරුතින් ම ඔහුට විප්ලවීය ආචාරය පිරිනැමිය හැකි ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම විප්ලවවාදියකු විය. විප්ලවවාදියා යනු සමාජය විප්ලවීය ලෙස වෙනස් කළ හැකි යයි විශ්වාස කරන්නෙකි. ඒ වෙනුවෙන් සමාජය බලමුළුගැන්වීම ජීවිතයේ ප්‍රමුඛContinue Reading

මේ ඉන්නෙ කිරුළපනේ සිද්ධාර්ථ මාවතේ පදිංචි ධර්මපාල අයියා. උපන්නේ 1936දීයි. වයස අවුරුදු 83යි. ඒත් තවම කොල්ලා වගේ කාර් පදවනවා. “මම දැනුත් 140ට, 150ට කාර් එළවනවා,” ඔහු ආඩම්බරෙන් කියයි. ඔහු කාර්මාට් සමාගමේ සහ රෝලන්ඩ් සමාගමේ වැඩ කළ කාර්මිකයෙක්. “ෆොක්ස්වැගන් ගෙන්වන කාලෙත් මම එතන වැඩ කළා,” ඔහු ආඩම්බරෙන් කියයි. “මගේ කාඩ් එකේContinue Reading

Ahmedia Muslim Refugees in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා ලංකා පුවත්පතේ ද පළ විය) පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වැනි රටවලින් පැමිණි 800කට වැඩි සරණාගතයන් ඔවුන්ට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබා දෙන තෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන් වැඩි පිරිසක් රැඳී සිටියේ මීගමුවේයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුContinue Reading