ලංකාවට න්‍යෂ්ටික බලශක්තිය අවශ්‍යද?
2024 අංක 36 දරණ විදුලි බල පනතෙන් යෝජිත ප්‍රතිව්‍යූහගතකරණය අඩාල කිරීම සඳහා මාලිමා ආණ්ඩුව ගෙන එන විදුලිබල පනත පිළිබඳ පසුගිය ජූලි හයවෙනිදා පැවැත්වුණ සාධාරණ සමාජයක් සංවිධානය විසින් මෙහෙයවනු ලබන කතිකාව වැඩසටහනේදී මා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ලෝකයේ හා ලංකාවේ ප්‍රවණතාව පිළිබඳ විමසුවෙමි.Continue Reading



















