නිලක්ෂි බණ්ඩාර පොත් සඳහා අන්තර්ජාතිකව පිලිගනු ලැබූ අංකයකින් හඳුන්වන International Standard Book Numbering යන්න ISBN හකුළුවා භාවිතා කෙරේ.මෙය බාර්කොඩ් අංකය ලෙසද හැඳින්වේ. කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි පොතකට ISBN අංකයක් ලබාගත හැකිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 31 ලංකා පුවත්පතේ ද පළ විය) “පුංචි පවුල රත්තරං” කියන්නෙ ලංකාවෙ සාර්ථක ම සමාජ ක්‍රියාමාලා පාඨයක් ය කිව්වොත් වැරදි නැහැ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍ර‍හය ඇතිව ජනගහන පාලන ක්‍ර‍මවේදයක් ලෙස තමයි මුලින් ම පවුල් සැලසුම හඳුන්වා දුන්නේ. 1960 දශකයේදී 2.8%ක මට්ටමේ තිබුණු ජනගහන වර්ධනය වර්තමානයේ පවතිනContinue Reading

උපුල් කුමාරප්පෙරුම සෑම රැකියාවකටම පිලිගැනීමක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙකුම සමාන තලයේ රැකියාවන් කරන්නේ නැත. එහෙත් සෑම පුද්ගලයෙකුම කරන රැකියාව සමාජයේ පැවැත්මට වැදගත් වනු ඇත. එය රැකියාවක් වශයෙන් සමාජයේ පවතින්නේත් , එය රැකියාවක් වශයෙන් සමාජය පිලිගන්නේත් ඒ නිසාය. ලෝකයේ බොහෝ රටවල රැකියාවකින් සිදු කරන සේවය යන කාරණය මත එම රැකියාව කරන්නාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල වායුගෝලයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක තිබෙන නිසා දවල්ට විතරක් නෙමෙයි රෑටත් දාඩිය දානවා. උදේට බස් එකට කෝච්චියට නගින අය අතරින් ඇතැමෙකුගෙන් දැඩි දුර්ගන්ධයක් හමනවා. හවසට නම් වෙන කරන්නට දෙයක් නැහැ කියතැහැකි, වැඩ කරලා එන මිනිසුන් නේද කියලා. ඒත් උදේට? ලංකාවෙ මිනිසුන් ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වෙන ප්‍රමාණයContinue Reading

court

කේ.ජී. පිලිප් ශාන්ත දීර්ඝ කාලයක් තිස්සේ ඇසුන ඉඩම් නඩුවකට අවසානයේ මට ද අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදුවුණා. මුළු ජීවිතයටම අධිකරණයක පෙනී ඉන්න දෙවැනි දවස වූ නිසා පොඩි තිගැස්මක් නැතිවමත් නෙවෙයි. නමුත් මගේ නීතීඥයා ලවා සුපරීක්ෂා කර ගත්තේ මගේ ඇදුමේ පැළඳුමේ නොගැලපීමක් හෝ තියෙනවාද යන්නයි. එහෙත් කිසිම වරදක් නැති බව ඔහුContinue Reading

Old Distillery in Ceylon

මාංශ භක්ෂකයා කියන වචනෙට carnivore කියනවා වගේ පලතුරු පමණක් කන්නා කියන එකට fruigivore කියනවා. මත්වීම කියන එක ලෝකයට ආවෙ මේ පලතුරු භක්ෂණයෙන් විය හැකියි. අධික ලෙස ඉදුණු පලතුරු ස්වාභාවිකව ම පැසවා කුරුල්ලන් හා සතුන් මත් කළ හැකි තත්වයට පත් වෙනවා. හැබැයි ඒවායේ මත්පැන් සාන්ද්‍රණය බෙහෙවින් අඩුයි. 4-5% මත්පැන් සාන්ද්‍රණය තියෙනContinue Reading

Public Transport Cartoon

අජිත් පැරකුම් ජයසිංහ (2019-02-24 ලංකා පුවත්පතේ ද මෙම ලිපිය පළ විය) එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පොදු ප්‍ර‍වාහනයේ ලිංගික හිංසනය පිළිබඳ කරන ලද ජාතික අධ්‍යයනය මගින් හෙළිදරව් වූ පරිදි 90%ක් ගැහැණු ළමයින් හා කාන්තාවන් පොදු ප්‍ර‍වාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නේ ඔවුන් අතරින් 4%ක් පමණි.Continue Reading

Annalakshmi Restaurant, Perth

අන්නලක්ෂ්මි භෝජනාගාරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රමණීය ස්ථානයක් වන ස්වෝන් නදියේ ජැටිය අසල උඩුමහලකයි. මෙය 1991 වසරේ තමයි ස්වාමි ශාන්තානන්ද් සරස්වතී විසින් ආරම්භ කරල තියෙන්නේ. අැතුළු වනවාත් සමඟ ඉන්දියානු ක්‍රමයට ඉතා සුහදව අපව පිළිගත්තා. නොඇසී ඇසෙන ඉතා මිහිරි ඉන්දියානු සාශ්ත්‍රීය සංගීත රාවය සහ හින්දු ආගම සහ සම්බන්ධ වගේම ඉන්දියානු සංස්කෘතියContinue Reading

The protagonist reading an article written on him and trying to understand about whom it is written.

Rajendra Wijesinghe “Where is my Dad? Is he still missing?” That was the regular question before going to the bed. Read the Life with a nonagenarian – 1 here >>> After dinner, he likes to have some sweets. A friend of mine who has a medical background asked me onceContinue Reading