ලංවිම කෑලි කඩන එක ඕනිද… එපාද… ඕනිමද…..
රනිල් – කාංචන ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න ගියේ දැනගෙන..❗
ඒක ලංකාව සම්බන්ධයෙන් මහා සැලැස්මේම කොටසක්.
දැන් මේ මෝඩයින් තැනින් තැන අවිධිමත්ව එම සැලැස්මේ කොටස් කරන්න යාමෙන් තිබුනු පුකත් නැතිවෙලා ලංවිම විතරක් නොවෙයි අනිවාර්යයෙන්ම ලංකාවත් කොටස් වලට කැඩිලා එක එකාගේ නූල් සූත්තරවලට නැටවෙන රූකඩ ආණ්ඩුවක් හා අපේක්ෂාභංග වූ ජනතාවක් ඉතුරුවේවි…
කුවේණිගේ ශාපය සම්පූර්ණ වෙන්නයි යන්නේ❗Continue Reading


















