කොවිඩ්-19 එන්නතක් නැතිව අප තව කෙතරම් කල් සිටිය යුතු ද?
අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ලංකාව දැනට අනුගමනය කරන උපායමාර්ගය මගින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගෙන තිබෙනවා. එහෙත්, රෝගයට ස්ථාවර විසඳුමක් සොයාගැනීමට නම් එක්කෝ ශ්‍රී ලංකාව තුළ වයිරසය බිංදුව කර නැවත රෝගය මෙරටට නොපැමිණය හැකි පරිදි වසා දැමීම හෝ රටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදු කළ යුතුයි.Continue Reading



















