Kidney Patient in Galenbindunuweva

කොරෝනා වසංගතය නිසා ඇති වූ අනපේක්ෂිත තත්වය නිසා දැඩි දුෂ්කරතාවයන්  රැසකට මුහුණ පෑ පිරිසක් ලෙසට ශ්‍රී ලංකාවේ හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිස් හැදින්විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා ඇඳිරි නීති තත්වය යටතේ නොකඩවා වෛද්‍ය ප්‍රතිකාරවලට රෝහල්වලට යාමට පැවති දුෂ්කරතාවයන් මෙන්ම ආර්ථිකමය වශයෙන් මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඔවුන් සහ ඔවුනගේ පවුල්වල පිරිස් මුහුණදුන්Continue Reading

Sajith and Jalani Premadasa

විවාහ වීම හෝ නොවීම, දරුවන් හැදීම හෝ නොහැදීම, දරුවන් හදනවා නම් කීදෙනෙකු හදනවා ද යන වග ආදී කරුණු පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුලක නම් සැමියාගේ හා බිරිඳගේ පොදු තෝරාගැනීම් ය. සජිත් ප්‍රේමදාසට ඕනෑ නම් දරුවන් හදන්නට හෝ නොහදා සිටින්නට අයිතිය ඇත. රටේ අගමැති වන මහින්ද රාජපක්ෂ නම් වයස අවුරුදු 74ක් වනContinue Reading

New Birth Certificate format

උප්පැන්න සහතිකයේ ආකෘතිය සැබැවින් ම වෙනස් කර තිබෙන ආකාරය විසුළු සහගත ය. එහි දැන් ජාතිකත්වය හෙවත් nationality යනුවෙන් හැඳින්වෙන දෙයක් ද ජන වර්ගය හෙවත් ethnic group නම් දෙයක් ද ඇතුළත් වේ. ජාතිකත්වය යන්න ශ්‍රී ලාංකික ද, ජන වර්ගය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ද වන්නට පුළුවන. ජාතික උප්පැන්න සහතිකය යනContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුවContinue Reading

Gipsy people

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්. ඒ ඔවුනගේ  තැනින් තැනට යමින් සිදුකරන  සාස්තර කීම, නයි නැටවීම වැනිContinue Reading

Sampath Bank

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල සම්පත් බැංකුව හා ජාතිවාදය, මුස්ලිම් විරෝධය ගැන කතාබහක් ඇති වෙලා තිබෙන නිසා මගෙත් සතපහ ඒකට එකතු කරන්නයි මේ යන්නෙ. එක සිද්ධියකින් සමස්ත සම්පත් බැංකුව ගැන නිගමනයක් දෙන්නට බැරි වුණත්, එම සිද්ධිය විසින් සම්පත් බැංකුවේ බරපතල ගැටලුවක් නිරූපණය කරන බව පෙනෙනවා. එය ඇතැම් විට සමස්ත බැංකුContinue Reading

Che on three wheeler

චේ ගුවේරා වගේ විප්ලවීය දේශපාලන චරිතයක් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වුණේ ඔහුගේ රූපයේ චිත්‍රමය හා ග්‍රැෆික් ප්‍රතිනිර්මාණත් එක්කයි. එහිදී ඔහු අත තිබුණු අවියට වඩා රැවුල, තොප්පිය හා මුව රැඳුණු සුරුට්ටුව ජනප්‍රිය වුණා. ඔහුගේ ඒ රූපමය ප්‍රකාශනය අවසානයේදී දේශපාලන ප්‍රකාශනය අභිභවා ගියා. බොබ් මාලි ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක්. ඒත්, වඩා ජනප්‍රිය සංස්කෘතීන් තුළContinue Reading

පොළී අනුපාතික අඩු කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ඇති විය හැකි විපාක පිළිබඳ ආර්ථික විශේෂඥයෝ විවිධ කරුණු ඉදිරිපත් කරති. කෙසේ වෙතත්, මහජනතාවගේ පැත්තෙන් බැලූ කල, ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේContinue Reading

Iranganie Serasinghe

ජුනි මාසයේදී 94වන ජන්ම දිනය සමරන ජ්‍යේෂ්ඨ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ උපන් දින සැමරුම් සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අතිශය වැදගත් ප්‍රකාශයක් කර තිබේ. “ඉපදෙනවා. මැරෙනවා. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා, උපන් දිනය මට එච්චර විශේෂ, වැදගත් දෙයක් නෙමෙයි.” බොහෝ සිංහලයන් සිතන්නේ උපන් දින සැමරීම ද සිංහල සංස්කෘතියේ ම කොටසක් ය කියා ය. ඒContinue Reading

Chamila Thushari - Dabindu

ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි සමග සාකච්ඡාවක් (හරි ටීවී වීඩියෝව ලිපිය අග) රට පුරා නිදහස් වෙළඳ කලාප 15ක් පමණ තිබෙනවා. කටුනායක, වතුපිටිවල, බියගම, හොරණ, සීතාවක, කොග්ගල, මාවතගම ආදී නිදහස් වෙළඳ කලාප අතරින් කටුනායක ප්‍රධානයි. කොවිඩ්-19 පැතිරීමේ තර්ජනයත් සමග පසුගිය මාර්තු 27දා සිට නිදහස් වෙළඳ කලාපවල සියලු කර්මාන්ත ශාලා නැවත දැනුම් දෙනතුරුContinue Reading