Buddhangala Central College

රජයේ සේවයට ඇතුළුවුණ අලුත ගුරුවරයකු වුණ මගේ බාප්පා මගෙන් ඇහුවා වැටුප් විස්තර පොතක ලියල තියාගන්නවද කියලා. මං කිව්වා නැහැ කියලා. එයා මට අවවාද ගොඩක් දුන්නා. හැම දෙයක්ම පොතක ලියන්න, වැටුප් විස්තරේ ඉඳන් හැම දෙයක්ම ෆයිල් කරල තියාගන්න කියලා. එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා. මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ. ඉංග්‍රිමන්ට් ෆෝම් එක දුන්නත්, ඒකට අදාළ වැටුප හදාගන්න හෝ මං කාර්යාලයට ගියේ නැහැ. මාරු මණ්ඩලවලට සහභාගී වෙන්න කලාප කාර්යාලයේ ඉඳිද්දි පවා මං ඒක කළේ නැහැ. හැමදාමත් මගේ වැටුප් හැදුණෙ වැටුප් පරිවර්තන කරද්දි. විශ්‍රාම ගනිද්දි වුණත් මට ලැබුණෙ ලැබිය යුතු නිවැරදි විශ්‍රාම වැටුප නොවෙන්න පුළුවන්.Continue Reading

CTB

ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.Continue Reading

Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ මගේ මිත්‍රයකු වන කේගෙ රසවත් කතාව නොමිලේ කියවන එකට හිලව්වට පහත දැක්වෙන ඡේදයේ තියෙන මගේ අමන කතාවත් ඉවසා වදාරන්න. ඒ නීරස කෙටි ඡේදෙන් පස්සෙ කතාව. පිටරටවලින් ණය අරන්, රුපියල ශක්තිමත් කරන්නට යොදවලා, ඒ ඩොලර්ම වියදම් කරලා ඉන්ධන ආනයනය කරලා, ඊටත් වඩා අඩු මිලට තමනුත් තෙල් ගහගත්ත බවත්,Continue Reading

home

ඒ දවස්වල අපි කාපු බීපු දේවලින් දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් කපාහැරලා ඉවරයි. කඩවලින් කන්නෙම නැති තරම්. ට්‍රිප් යන්නෙම නැහැ. වියදම් අහස උසට. පඩිය එතනම. මගේ බිරිඳ පෝච්චිවල වවනවා. දැනටත් අපි පළා වැඩි හරියක් නෙළාගන්නෙ වත්තෙන්මයි. තණකොළ වවපු ඉඩ අඩු කරලා තව පෝච්චි ටිකක් තියන්නයි සැලැස්ම. මේ හරියෙ හොඳ පස් නැහැ. ගේන්නෙ ගමෙන්. අපි එහෙමයි. මේ වෙලාවෙ අර කොටහලු මගුල් ගෙදර ස්‍රැතියට කිට්ටුවෙන් සිංදුවක් යනවා ‘හිතවත මේ ලෝකෙ බොරූවෙන්ද ජය ගන්නේ – සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ’. අනේ උකහාගනිල්ලා.Continue Reading

Dhammika Perera

පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට.Continue Reading

Makumbura

මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. Continue Reading

housewifization

අද වැනි ජාත්‍යන්තර කාන්තා දිනයන්හිදී පවා මව්වරුන්ගේ අගය මහ ඉහළින් වර්ණනා කරන්නේ එහෙයිනි. මාතෘ භූමිකාව ඉතා වැදගත් එකකි. දරුවන් හදාවඩාගැනීමේදී පීතෘ භූමිකාව ද එතරම්ම වැදගත් වේ. මාතෘ භූමිකාව උත්කර්ෂයට නැගීම හරහා දරුවන් හදාවඩාගැනීම සම්බන්ධ පීතෘ වගකීම් එතරම් වැදගත් නොවන බවට අදහසක් ද ස්ථාපිත කරනු ලැබේ. Continue Reading

red rose

අජිත් පැරකුම් ජයසිංහ අපි කොල්ලන් කාලෙ කෙල්ලෙකුගෙන් ඇහුවෙ කොච්චර බයෙන්ද? උන් හරියට කිසිදාක උන්ගෙ ඇඟට මැස්සෙකු වහන්නවත් නොදෙන්න ඉන්නවා වගේ ‘පල වලත්ත කොල්ලා, හිටපන් කියන්න අම්මත් එක්ක, ඉඳපන් කියන්න බොලෑ තාත්තත් එක්ක, අයියෙ මෙන්න මූ…’ අරව මේවා කිව්ව විතරක් නෙමෙයි, සමහර වෙලාවට උන්ගෙ අයියලට, උන් කැමති වෙන කොල්ලන්ට කියලා නෙළෙව්වා.Continue Reading

Sri Lanka nurse badge

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි.Continue Reading

NIC

Amidst an umpteenth number of urgent issues crisis-ridden Sri Lanka, the cabinet decided on Monday to prioritize digitalizing the personal identification process. India has agreed to provide a grant to Sri Lanka to implement a ‘Unitary Digital Identity framework’, apparently modelled on the Aadhaar card. The Hindu reported. Aadhaar isContinue Reading