මං බාහිර උපාධිය පවා ෆේල් වුණ හැටි
අජිත් පැරකුම් ජයසිංහ මං පදවියෙ උගන්නන කාලෙ කැලනිය විශ්වවිදාලෙ බාහිර උපාධියකට ලියාපදිංචි වුණා. මං ආසා කරන විෂයයන් වුණ සිංහල, ජනසන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍යය තමයි කළේ. පොත් ටික ගෙන්නගෙන කියවලා, විභාගෙ ලියලා ෆස්ට් ඉන් ආට්ස් ඉහළින් සමත් වුණා. කාගෙන්වත් ඉගෙනගත්තෙ නැහැ. සිංහලවලටයි, ජන සන්නිවේදනයටයි බී සාමාර්ථ තිබුණා. ඉන් පසු මාසයක් විතරක්Continue Reading