අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම
අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ගමේ පරණ යාලුවෙකුගෙන් ලැබුණා. මෑන් ආබාධ සහිතව තනියෙන් ජීවත් වෙන කෙනෙක්. පහුගිය කාලෙ මං පුළු පුළුවන් වෙලාවට මෑන්ව බලන්න ගියා. ළඟදි හිතලාම ගියෙ නැහැ. ගේ ඉදිරියෙන් ගියත්, ඌ තනියෙන් ඉන්න බව දැන දැනත් ගියේ නැහැ.Continue Reading




















