අජිත් පැරකුම් ජයසිංහ සංක්‍රාන්ති ලිංගිකයන්ට පො_ _යා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරනContinue Reading

turkey

අජිත් පැරකුම් ජයසිංහ ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය … පළමු ලෝක යුද්ධයට පෙර හා එම කාලවකවානුවේදී තුර්කිය පාලනය කල ඔටෝමන් තුර්කි වරු මහා මිනිස් සංහාරයක් ආරම්භ කරන ලද්දේ ආර්මේනියාව බලහත්කාරයෙන් යටත් කර ගැනීම ඉලක්ක කරගෙනය. තුර්කිය විසින් ආර්මේනියාව ආක්‍රමණය කිරීමත් සමගම, එරට ජනයා සමුලඝාතනය කිරීම ආරම්භ කළේය. කාන්තාවන්, ළමුන් හා වැඩිහිටිContinue Reading

මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි. Continue Reading

Sri Lanka police women

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. අර්බුදකාරී තත්ත්වයන් තුළ සහ ඉන් පසුව කාන්තාවන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ නියෝජනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. යුද හමුදාව  – 4% නාවිකContinue Reading

road accidents

අජිත් පැරකුම් ජයසිංහ රිය අනතුරක් යනු අලෙවි කළ හැකි සංවේදී ප්‍රවෘත්තියකි. මෙහි දැක්වෙන්නේ එවැනි ප්‍රවෘත්තියක් ලංකාදීප වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර තිබෙන ආකාරයකි. රූපවාහිනී විසින් මෙහි සීසීටීවී දර්ශන සොයා ඉදිරිපත් කරනු ඇත. ඒවා බලා සමාජය මොහොතකට කම්පනය වේ. එහෙත්, ඊළඟ මොහොත? 2023 වසරේදී මාරක රිය අනතුරු 2,220කින් පුද්ගලයන් 2,557ක් මියගියContinue Reading

old corpse cart in Nagoda Hospital

අජිත් පැරකුම් ජයසිංහ ඊයෙත්, අදත් ගතවුණේ සියදිවි නසාගත්, ඥාති සහෝදරයකුගෙ මරණයේ කටයුතුවලට. එයා අවිවාහකයි. වයස 41යි. උගත්. ඒත්, මානසික අවුලක් තිබුණා. කුරුල්ලෙකු වගේ සැහැල්ලුවෙන් සිටි ඔහු අවුරුදු දහයක් ඇතුළත අක්‍රිය අසරණයෙකු වුණා. අවසානයේදි පෙති ගොඩක් බීලා ගේ ඇතුළෙම මැරුණා. උදේ දොර කඩලා තමයි මිනිය හොයාගත්තෙ. 86 හැවිරිදි, ඇඳෙන් නැගිටින්නට අමාරු,Continue Reading

old pocket calendar

අජිත් පැරකුම් ජයසිංහ දැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට. කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසිContinue Reading

Kenneth Eugene Smith wife

ඡායාරූපයේ සිටින ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ස්මිත් ඉයුජින්ගේ බිරිඳ තම සැමියා මරණීය දණ්ඩනයට ලක්කරන අවස්ථාවේ සාක්ෂි මැදිරියේ සිට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ස්මිත් යනු ඇමරිකාව විසින් පළමු වරට නයිට්‍රජන් ගෑස් භාවිතා කර ඉවත් මරණ දඬුවමට ලක් කළ පළමු පුද්ගලයායි. Continue Reading

Dulika Marapane mother

සැලකිය යුතු නීතිමය නඩුවක කේන්ද්‍රීය චරිතයක් වූ දුලීකා මාරපනගේ මවගේ අභාවය පිළිබඳව වාර්තාත් සමග අභියෝග හමුවේ ඇයගේ ශක්තිය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතිණි.Continue Reading

Sri Lankan woman from Gaza

රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය. ඇයගේ උපන් ගම වන කොළඹ නගරයේ වසර අටක් ජීවත් වූ පසු, ඔවුන් තම දරුවන් සමඟ ඔහුගේ පවුල සමග එක්වීමට ගාසා වෙත ගියා.
ඇගේ ස්වාමිපුරුෂයාට පලතුරු කඩයක් තිබුණා.Continue Reading