30/1 සහ 40/1 යෝජනා සම්මතයන් සහ සෙල්වම් සිවපාක්‍යම්
මේ ඡායාරූපයේ ඉන්න සෙල්වම් සිවපාක්‍යම් මුලතිව්හි පදිංචි කාන්තාවක්. ඇය පසුගිය කාලය පුරා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන උද්ඝෝෂණවලට සක්‍රියව සහභාගි වුණා. ඇය සොයන්නේ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් වූ සිය දියණියගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් දිනූට කුමක් වුණා ද කියන එකයි. යුද්ධයෙන් අවතැන් වී යළි පදිංචි කළ ජනයාගේ ජීවිත නැවත ගොඩනගාගැනීමContinue Reading




















