ඉදිරි මාස කීපය තුළ ලෝකයෙහි අති දැවැන්ත සාගත ඇති වන බව ලෝක ආහාර වැඩසටහන (WFP – World Food Programme) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. තත්වය දැඩි සේ නරක අතට හැරුණොත් ලොව රටවල් 40ක් පමණ සාගතවලට ගොදුරු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා වන ඩේවිඩ්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ලංකාව දැනට අනුගමනය කරන උපායමාර්ගය මගින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගෙන තිබෙනවා. එහෙත්, රෝගයට ස්ථාවර විසඳුමක් සොයාගැනීමට නම් එක්කෝ ශ්‍රී ලංකාව තුළ වයිරසය බිංදුව කර නැවත රෝගය මෙරටට නොපැමිණය හැකි පරිදි වසා දැමීම හෝ රටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදු කළ යුතුයි.Continue Reading

Funeral dancers in Ghana

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය හෙවත් වයිරල් වුණ වීඩියෝ වර්ගයක් තමයි කොෆින් ඩාන්ස් හෙවත් මිනීපෙට්ටි නැටුම. මෙහි මූලය තියෙන්නේ ඝානාවේ. මෙහි අඩංගු නැටුම් දර්ශන ද ඇතුළත් වන්නේ බීබීසී විසින් Ghana’s Dancing Pallbearers නමින් කළ නිෂ්පාදනයකයි. එහි අඩංගු සංගීතය වෙනුවට අලුත් සංගීතයක් යොදා සැකසූ වීඩියෝ තමයි මේ වයිරල්Continue Reading

Photo by Johan Ordonez / AFP via ILO

කොවිඩ්-19 ‌‌‌ගෝලීය වසංගතයෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ලක්ෂ 50ත් කෝටි දෙකහමාරක් අතර රැකියා අහිමි වනු ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය දළ ඇස්තමේන්තුවක් කරමින් පවසයි. එහෙත්, 2008-2009 ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ කළ පරිද්දෙන් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගතහොත් රැකියා අහිමි වීම අඩු කරගත හැකි බව ද ජාත්‍යන්තර කම්කරුContinue Reading

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට කොවිඩ්-19 වැළඳී ඇති බව පරීක්ෂණ මගින් තහවුරු වුණේ පසුගිය මාර්තු 26දා ය. ඔහු පසුගිය මාර්තු 5දා රෝහලට ඇතුළත් කරන ලද අතර ඔහුගේ රෝග ලක්ෂණ උත්සන්න වීම නිසා පසුගිය අප්‍රේල් 6දා දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කරන ලදී. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට පෙර ඔහුට ඔක්සිජන් දContinue Reading

Selvam Sivapakyam

මේ ඡායාරූපයේ ඉන්න සෙල්වම් සිවපාක්‍යම් මුලතිව්හි පදිංචි කාන්තාවක්. ඇය පසුගිය කාලය පුරා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන උද්ඝෝෂණවලට සක්‍රියව සහභාගි වුණා. ඇය සොයන්නේ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් වූ සිය දියණියගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් දිනූට කුමක් වුණා ද කියන එකයි. යුද්ධයෙන් අවතැන් වී යළි පදිංචි කළ ජනයාගේ ජීවිත නැවත ගොඩනගාගැනීමContinue Reading

Reunion

ලාංකිකයන් කොයි තරම් ජාතිවාදී වුණත්, විශේෂයෙන් ම සිංහලුන් ලංකාව ලෝකෙන් උතුම් රට යයි කීවත්, ධනවත් දුප්පත් බොහෝ අය බලාගෙන ඉන්නෙ අවස්ථාව ලද සැණින් වෙනත් කොහේට හෝ යන්නටයි. දුප්පත් මිනිසුන් බොහෝ විට යන්නේ වැඩි ආදායමක් ලැබෙන රැකියාවක්, වඩා සුවපහසු ජීවිතයක් හා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් සොයාගෙනයි. ලංකාවේ පවතින තත්වය අනුව ඒ සිතුවිල්ලේContinue Reading

අජිත්පැරකුම් ජයසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ. මෙය බලාපොරොත්තු වූ තත්වයක් හෙයින් පුදුම විය යුතු නැත. වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බවContinue Reading