PPE

බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු අල්ලා දෙනවාට වඩා වටින්නේ බිලී පිත්තක් දීමයි. එවිට ඔහු මාළුවා අල්ලා ගන්නා හැටි ඉගෙන ගනු ඇත. ශ්‍රී ලංකාව කොවිඩ්-19 සමග මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාව හමුවේ ජාත්‍යන්තර මිතුරුකම් මැනිය හැකි එක් ආකාරයක් වන්නේ එම රටවලට අපනයන සිදුකිරීම සඳහා වෙළඳපොළ විවෘත කර දීමයි. එක්සත් ජනපදයට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂකContinue Reading

Trade deficits of Sri Lanka with China and US - cartoon

අජිත් පැරකුම් ජයසිංහ මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් හෙවත් එම්සීසී ගිවිසුම ගැන නැවත කතාබහක් ඇති වෙලා. එම්සීසී ගිවිසුම නිසා ලංකාව මැද්දෙන් ඇමරිකන් කොරිඩෝවක් හැදිලා ලංකාව ඇමරිකන් යටත් විජිතයක් වනු ඇතැයි කියපු පොහොට්ටු හිතවතුන් දැන් එම්සීසී ආධාරය ගැන කතා කරන්නෙ ‘ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට’ කවි පදයෙ වගේ. ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත්Continue Reading

China debt trap

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අලුත් වටයකින් චීන ණය උගුලට හසු වන ආකාරය දක්නට ලැබෙන බව අපි වාර්තා කරන්නෙමු. එසේ සිදු වන්නේ, ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන ගැටුම සියුම් ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාව අලෙවි කරගැනීමට මෙරට පාලකයන් දරන මුග්ධ උත්සාහය බව අපේContinue Reading

Kuwait workers struggling to find food

රටින් බැහැර ජීවත් වන හා රැකියා කරන මිලියන් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කීදෙනෙකු මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ ද යන්න පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සොයාගැනීමට මේ වන විට හැකියාවක් නැත. සාධාරණ තක්සේරුවක් කර බැලූ විට අවම වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50ක්වත් මේ වන විට කොරෝනා වයිරසය හේතුවෙන් මියContinue Reading

George Floyd

බර්නාඩ් එදිරිසිංහ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ භුමදාන දේව පුජාවේදි සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරික බැප්ටිස් දේවගැති අල් ශාප්ර්ටන් විසින් ‘කළු ජාතිකයින් ගේ බෙල්ල අවුරුදු 401(හාරසිය එකක්) තිස්සේම හිර කොට තිබේ’යැයි ප්‍රකාශ කළේය. සියවස් හතරක්ම අප්‍රිකානු-ඇමරිකානුන් විසින් සිය පීඩනයට එරෙහිව කරන ලද අරගලය, වත්මන් විරෝධතා ව්‍යාපාරය තුළ සමාජ ගාමක බලවේගයක් ලෙස නියෝජනය වේ. මෙමContinue Reading

Wipe your bum

අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද? 1983 ජුලි 27, 28 දිනවලදී වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ සිරකරුවන් 52ක්Continue Reading

විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. 2018 වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන හතකට වැඩි ය. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම කුටුම්බ 14කින්ම එකකට විදේශ ශ්‍රමිකයකු විසින් එවනු ලබන මුදල් ලැබේ. එසේ එවනු ලබන සාමාන්‍ය මුදල් ප්‍රමාණය වසරකටContinue Reading

Katunayake Airport

ශ්‍රී ලංකාවේ ද කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් සිදු වී තිබේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධිකාරීන්ට අනුව, රට තුළ කොවිඩ්-19 සමාජමය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැත. මේ වන විට රෝගය වැළඳුණු පිරිසගෙන් අති බහුතරය නාවික හමුදා සෙබළු වෙති. මේ අතර, ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ අරමුණින්Continue Reading

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දෙමළ ඊලාම් යුද්ධයේ පරාජය සලකුණු වන දිනය ලෙස සැලකෙන 2009 මැයි 18දාට එකොළොස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනය 2020 වසරේදී පවත්වන්නේ නැගෙනහිර ටිමෝරයේ හිටපු ජනාධිපති, නොබෙල් සාම ත්‍යාගලාභී ජොසෙ රැමෝස් හෝටා බව දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුව පවසයි. මෙම දේශනය මැයි 18දා ශ්‍රී ලංකාContinue Reading