black balloons at Sri Lanka High Commission in UK

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියෙහි පළ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රචාරණ පාඨය වන So Sri Lanka අනුකරණය කරමින් සකස්කරන ලද I am SriContinue Reading

චීනය, කියුබාව, ඉන්දියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මෙවැනි යෝජනා සම්මතයන් රැසක් දැනටමත් නොතකා හැරදමා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා සභාව වෙත ගෙන ගියත්, අවසානයේදී ආරක්ෂක මණ්ඩලයේදී නියත ලෙසම නිශේධ බලයට ලක්වෙනු ඇති. Continue Reading

United Nations - Nations United

කොරෝනා වසංගතයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැදගත් භූමිකාවක් ඉටුකළා. සෞඛ්‍ය ප්‍රශ්නවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත් වෙන විදියටම තමයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් වැදගත් වෙන්නෙ. Continue Reading

Sri Lanka police women

පොලිස් සේවයේ තනතුරු නාමයන් පවා කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්කර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදීත් කාන්තා කාඩරය හා පිරිමි කාඩරය අනුව තමයි එය සිදුවන්නේ. අප ඉහත සඳහන් කරන ලද මූලික මානව අයිතිවාසිකම් පෙත්සමට හේතුව වන්නේත්, පොලිසියේ කාන්තා කාඩරයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොපැවතීමයි. Continue Reading

Mahara prison riots

රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”Continue Reading

Recover Better

වසංගත මර්දනයේ මුවාවෙන් හමුදා, පොලිස්, සෞඛ්‍ය හා මාධ්‍ය මෙහෙයුම් හරහා රෝගීන්ගේත්, ආශ්‍රිතයන්ගේත්, පොදු සමාජයේත් මානව හිමිකම් උල්ලංඝනය නැවැත්වීමට මෙවර මානව හිමිකම් දිනයේ තේමාව උපයෝගී කරගත යුතුයි. Continue Reading

Jagath Weerasinghe

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.Continue Reading

ඊශා කප්පරගේ කොරෝනා හෝ කුමෙන වසංගතයකට වුව ද රැකියාවේදී මුහුණ දීමට සෞඛ්‍ය සේවකයෝ බැඳී සිටිති. ඒ අර්ථයෙන් කොරෝනා කාලයේත් අප වැඩ කළේත් අදටත් කරන්නේත් ඒ අපේ රැකියාව නිසාය. ඒ සඳහා අප විශේෂ වරදාන, වරප්‍රසාද ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත. අප ඉල්ලුවේ, 1.ඇඳිරිනීති සමයේ ප්‍රවාහන පහසුකම්. එය හරිහැටි ඉටු කිරීමට ආණ්ඩුව අසමත්Continue Reading