ජිනීවා: වගවීම වැඩි දියුණු කරන යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි – නුවන් බෝපගේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පරිහාණියට පත්වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගContinue Reading


















