Wife of arrested Muslim man

මාධ්‍ය වාර්තාවක් හා එයට පසුබිම් වූ සිද්ධිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකි. මෙම අධ්‍යයන වාර්තාව කියවීමට පෙර ඒ සම්බන්ධ අපගේ ස්ථාවරය මෙතැනින් කියවන්න අන්තවාදී ආගමික මතවාද පැතිරවීම ඇතුළු ‌චෝදනා කිහිපයක් මුල් කරගනිමින්  හොරොව්පතාන පොලිසිය විසින් ඉකුත් මැයි මස 24 වන දා ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්  දෙනෙකු අත් අඩංගුවට ගත්තා. ඊට පසු දින එනම් මැයි 25 දා මෙරට ප්‍රධාන පෙළේ  ජාතික පුවත්පතක  මුල් පිටුවේ මේ පිළිබදContinue Reading

UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු රජය ඉක්මණින් තත්වය පාලනය කරගත් මුත්, ඇතැම් ආගමික අන්තවාදීන් විසින් පතුරුවනු ලබන වෛරය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බොහෝ ආගමික ප්‍රජාවන් තම ආරක්ෂාව ගැන දැඩි කණස්සල්ලකින් පසුවන බව ආගම් හෝ විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ් අද පැවසී ය. ඔහු මේ බව සඳහන් කළේContinue Reading

UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed

“While the Government promptly brought the situation more or less under control after the bomb blasts, many religious communities remain very concerned about their security because of incitement to hatred and violence by some religious extremists,” UN Special Rapporteur on Freedom of Religion or Belief Ahmed Shaheed said speaking toContinue Reading

human trafficking

අද, ජුලි 30දා, පුද්ගලයන් ට්‍රැෆිකිං කිරීමට (trafficking) එරෙහි ජාත්‍යන්තර දිනයයි. ට්‍රැෆිකිං යන්නට ලංකාවේ ඇතැම් විට කුට්ටනය නම් අපභ්‍රංස වචනය යෙදේ. මිනිස් ජාවාරම, මානව පුද්ගල ජාවාරම වැනි වදන් ද මේ සඳහා භාවිතා වේ. මෙම සංකල්පයෙන් කියවෙන්නේ මිනිසුන් ජාවාරම් සඳහා යොදාගැනීමයි. මෙම ජාවාරම් බොහෝ විට බලහත්කාර ශ්‍රමය හා ලිංගික සේවා සැපයීම සමගContinue Reading

KPoint

සංවාද මණ්ඩපය අද වධහිංසනයට ලක්වූවන්ට සහාය සඳහා වන ජාත්‍යන්තර දිනය ජුනි 26දා ය. මෙම රූපයේ දැක්වෙන ආරාධනය මට ලැබුණේ එහෙයිනි. මම වධකාගාර කීපයක ‘ජීවත් වී’ මරණයෙන් බේරී පැමිණියෙක්මි. ඒ 1983 සිට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස ය. ජවිපෙ ද එම වකවානුවේ ප්‍ර‍චණ්ඩත්වයේ යෙදුණුContinue Reading