ජනාධිපතිටත් ඇනුණු කටුපොල්
අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 20දා පාර්ලිමේන්තුව අමතා කළ සිය ප්‍රතිපත්ති දේශනයේදී කටු පොල් වගාව සම්පූර්ණයෙන් ම නතර කරන බව පැවසීය. කටුපොල් වගාව නතර කිරීමේ මෙම තීරණය කුමන විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව ගත්තක්දැයි ජනාධිපතිවරයා හා රජය පැහැදිලි කළ යුතු ය. කටු පොල් හෙවත් ඔයිල් පාම් (Elaeis guineensis) යනුContinue Reading