හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව
පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ තමයි දේශීයContinue Reading



















