solar power plant on water in Portugal

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.Continue Reading

Tsipras in Greece

දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ඒවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණා. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍ර‍තික්ෂේප වුණා. රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවක් පත් වුණා. එයින් කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ ආණ්ඩුවට වුණත් කරන්නට සිදු වුණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කරන එක හා වියදම් සීමා කරන එකම තමයි. ඊළඟ ඡන්දෙදි ඔවුන් පරාජයට පත් වුණා. 2019 හා 2023 මැතිවරණ ජය ගත්තේ මධ්‍ය දක්ෂිණාංශික ගතානුගතික පක්ෂයක් වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදයයි’.Continue Reading

Ship

ශ්‍රී ලංකාව ආසන්නයෙන් වාර්ෂිකව නැව් 45,000ක් පමණ ගමන් කරයි. එම නැව් විසින් නාවික සිතියම් භාවිතා කරනු ලබන අතර ඒ සඳහා එම සිතියම් හිමි පාර්ශ්වවලට ගාස්තු ගෙවිය යුතුය. එමගින් ශ්‍රී ලංකාවට තම මුහුදු සීමාව ආසන්නයේ ගමන් කරන නැව්වලින් වාර්ෂිකව ඩොලර් මිලියන 200ක් පමණ උපයා ගත හැකි බව තක්සේරු කර ඇත. දැනටContinue Reading

Fotball crazy Argentina

AI සහාය ඇතිව අජිත් පැරකුම් ජයසිංහ ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ. සංචාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ජන්ටිනාවේ ජනගහනයContinue Reading

poor Sri Lankan children

අජිත් පැරකුම් ජයසිංහ 2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හාContinue Reading

court of justice

සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ සේවාහි නිරත පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගනු ඇත. මෙම පෙත්සම් තුන ගොනුකරනු ලැබුවේ, ශ්‍රීContinue Reading

fairy cartoon

අජිත් පැරකුම් ජයසිංහ “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වයContinue Reading

Woman repairing helmet in Matugama

අජිත් පැරකුම් ජයසිංහ අපේ බලු තැන පොඩි කාලෙ ලොක් එක හප කරපු හෙල්මට් එකක් ගෙදර තිබුණා. බිරිඳ ඒක පරණ ප්ලාස්ටික් එක්ක දෙන්න තියෙද්දි මං තියාගත්තෙ අලුත්වැඩියා කරලා ගන්නයි. හැබැයි, හෙල්මට් අලුත්වැඩියා කරන එක ටිකක් වාතයක්. ඒවා අලුත්වැඩියා කරන්න යන්න වෙන්නෙ කුෂන් වැඩ කරන හෙවත් අප්හෝස්ට්‍රි කරන තැනකට. ඒගොල්ලන් ඒ වගේContinue Reading

Anna Bjerde, World Bank Vice President for Europe and Central Asia

පරිවර්තනය: Creative Content Consultants ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු  බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගයContinue Reading