fairy cartoon

අජිත් පැරකුම් ජයසිංහ “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වයContinue Reading

Woman repairing helmet in Matugama

අජිත් පැරකුම් ජයසිංහ අපේ බලු තැන පොඩි කාලෙ ලොක් එක හප කරපු හෙල්මට් එකක් ගෙදර තිබුණා. බිරිඳ ඒක පරණ ප්ලාස්ටික් එක්ක දෙන්න තියෙද්දි මං තියාගත්තෙ අලුත්වැඩියා කරලා ගන්නයි. හැබැයි, හෙල්මට් අලුත්වැඩියා කරන එක ටිකක් වාතයක්. ඒවා අලුත්වැඩියා කරන්න යන්න වෙන්නෙ කුෂන් වැඩ කරන හෙවත් අප්හෝස්ට්‍රි කරන තැනකට. ඒගොල්ලන් ඒ වගේContinue Reading

Anna Bjerde, World Bank Vice President for Europe and Central Asia

පරිවර්තනය: Creative Content Consultants ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු  බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගයContinue Reading

X-Press_Plastic

අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කටContinue Reading

Anura Kumara Disanayaka

– අජිත් පැරකුම් ජයසිංහ අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි. මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත්Continue Reading

Ranil IMF cartoon

අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාදීමෙන් පසු අරමුදලේ නියෝජිත පිරිස විසින් කරන ලද ඇගයීමෙන් පසු දෙවන වාරිකය ලබාදීම කල් දමා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. රටේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා අවශ්‍යContinue Reading

Economic center

– ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා යන ගමන අභියෝගවලින් පිරී ඇති නමුත් එය අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථා ද සපයන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය 2023 වසර සඳහා නිකුත් කිරීමට නියමිත ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව පවසයි. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ගContinue Reading

Hilton Colombo

ශ්‍රී ලංකා රජය විසින් Hilton Colombo හෝටලයෙහි හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Limited හි කොටස් විකිණීම සඳහා උනන්දුව ප්‍රකාශ කිරීම සඳහා වූ ඉල්ලීම් ඔක්තෝබර් 10 වන දින සිට නොවැම්බර් 9 දක්වා කැඳවා තිබේ. Gulf News වාර්තා කරන පරිදි, “කොළඹ ප්‍රමුඛතම සත්කාරක දේපල ලෙස සැලකෙන මෙම හෝටලය මේ වන විට පුළුල්Continue Reading

Socialism vs. capitalism

– අජිත් පැරකුම් ජයසිංහ 2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය වූ අතර, මුළු බදු ආදායමම එතැනින් අවසන් විය. මීට අමතරව රාජ්‍යContinue Reading

India-Sri Lanka

ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 1.6ක ණය වසර 12ක් දක්වා කාලයක් තුළ ආපසු ගෙවීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව India’s Export Credit Guarantee Corporation (ECGC) Ltdහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.සෙන්තිල්නාදන් පවසයි.Continue Reading