Prof. W.D. Lakshman

In his Zoom press briefing, the outgoing Governor said that he had declined a lucrative offer from IMF to accept the post of Alternate Executive Director, due to his policies and principles. The background of the academic shows that he was a Marxist who even held the post of Chairman of the leftist Social Scientists’ Association (SSA) of Sri Lanka. Continue Reading

ඇකාැර

කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එක දිගට පැය 18ක් තිස්සේ සේවය කරමින් සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු කර්මාන්ත අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ. Hwaseong Seobu පොලිස් ස්ථානය මාධ්‍යවලට පවසා තිබෙන පරිදි, මෙම තරුණයා මියගොස් තිබෙන්නේ Paltan ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකදීය. පසුගිය ජුලි 25දා පෙ.ව. 3.30ට පමණ ඔයිල් පීඩන කොම්ප්‍රෙසරයකටContinue Reading

Sri Lanka tourism

එවැනි සහන ලබාදෙන බව වරින් වර රජය නිවේදනය කරනමුත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරවල බරපතල ගැටලු තිබෙන බව ඉහත දක්වන ලද උදාහරණයෙන් පෙනේ. ණය සහන නොදීමෙන් අවසානයේ සිදුවනු ඇත්තේ මේ ණය ගෙවාගැනීමට ණයලාභීන්ට බැරි වීම නිසා ඒවා බොල්ණය බවට පත්වීමයි. මෙය සමස්ත බැංකු පද්ධතියටම බලපානු ඇත. කොවිඩ් හමුවේ මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇති බව බොරුවක් නොවේ. එහෙත්, මේ අන්දමින් ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා කඩාවැටෙන්නට යන වෙනත් රටවල් අඩුය. Continue Reading

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් නොවන, අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම පරිසරයට ද ඉතා හානිකර වන පෙට්‍රෝලියම් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ලාංකිකයන් පෙළඹෙන්නට නම්, ජාත්‍යන්තර වෙළඳපොළේ සැබෑ තෙල් මිල අනුව සැකසෙන මිලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය යුතුය. රජය ලබන අයුතු ලාභය අවම විය යුතුය. පෙට්‍රෝලියම් ඉන්ධන වෙනුවට මිනිස් ශක්තිය, සූර්ය බලය, සුළං බලය, මුහුදු රල වැනි පුනර්ජනනීය බලශක්ති වෙත ලංකාව යොමුවිය යුතුය. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය. Continue Reading

sea pollution in Sri Lanka

පාරිසරික හානිය වෙනුවෙන් ගෙවීමට සිදුවිය හැකි වන්දිය ඩොලර් මිලියන සිය ගණනක් විය හැකි බවට මත පළ වී තිබේ. කිසිදු හානියක් තවම නිවැරදිව තක්සේරු කර නැත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, වෙරළට මෙන්ම ධීවරයන්ට සිදුවන දිගු හා කෙටිකාලීන හානි වෙනුවෙන් ශ්‍රී ලංකාව වන්දි ලබාගැනීමට කටයුතු කළ යුතුය. Continue Reading

Invest Sri Lanka 2021

2021 Invest Sri Lanka සමුළුවෙහි සන්නාම පාඨය වන්නේ Asia’s Next Growth Haven හෙවත් ආසියාවේ මීළඟ වර්ධන ක්ෂේම භූමිය යන්නයි. එය ඉතා උන්නතිකාමී සිහිනයකි. ඒ සඳහා විභවයක් ද ශ්‍රී ලංකාවට තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වෙන යන්නට පාරක් නැති බව ද පුරවැසියන් අවබෝධ කරගැනීම අවශ්‍යය. Continue Reading

court

යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?Continue Reading

oil palm cultivation in Matugama

අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ දැනුම මත පදනම් වී මිස ඕපාදූප මත පදනම් වී නොවේ. අපට කටුපොල් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් හෝ විරෝධයක් හෝ නැත. කෙසේ වෙතත්, 1960 දශකයේ පමණ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින්Continue Reading

Colombo Port City

අජිත් පැරකුම් ජයසිංහ පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය යනු අතීතයට අයත් දේ ය. ප්‍රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපයContinue Reading