වට්ටක්කා ඇට දෙක
ගොවීන් නොසැලකිලිමත් ලෙස වට්ටක්කා ඇට දෙකක් විසි කර ගෙඩි හැදුණු පසු එය රජයට විකුණන්නට එන කතාවක් බැසිල් රාජපක්ෂ ඡන්ද රැස්වීමක කීවේ ය. මේ කතාවේ වැදගත් පැතිකඩ කීපයක් තිබේ. බැසිල් රාජපක්ෂ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවූයේ ය. ඒ කාලයේ ඔහු ද ඇට බෙදුවේ ය. ඇටවලින් කරන්නේ ආහාර නිෂ්පාදනයයි.Continue Reading