හෙන්රි කල්දේරාගේ නම ඉදිරියෙන් අසාධාරණ විදියට ‘අන්ධ ගායක’ කියන විශේෂණ පදය යෙදුණා. මාතෘකාවේ දැක්වෙන්නේ එක් නිවේදකයකු එකල හෙන්රි කල්දේරාගේ නම සංගීත ප්‍රසංගයකදී වැරදියට පැවසූ හැටියි. එය එකල ජනප්‍රිය විහිළුවක්. අප මෙහි එය සඳහන් කරන්නේ නැසී ගිය මෙම ගායකයාට අපහාසයක් ලෙස නොව, අප රසවත් කළ ඒ සරල මිනිසා ගැන කතා කරද්දීContinue Reading

Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 ලංකා පුවත්පතේ ද පළ වේ) කෙටිකතාවකට එරෙහිව පැනනැගුණු ආගමික විරෝධයක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද ලේඛකයකු වන ශක්තික සත්කුමාරගේ මතභේදයට තුඩු දුන් ‘අර්ධ’ කෙටිකතාව කියැවූයෙමි. එය හොඳ කෙටිකතාවකි. එතරම් විවේකී මනසකින් තොරව හදිසියේ ලියූ ගතියක් මට දැනුණත්, එය ශක්තිකගේ ශෛලිය වන්නට පුළුවන.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක් අවශ්‍යයි. යෝනි මාර්ගය වැනි සිදුරක් කෘත්‍රිමව හදන්නට පුළුවන් වුණාටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (දිගු කලක් ආදරයෙන් එකට ජීවත් වූ මගේ ඥාති වැඩිහිටි යුවලක කාන්තාව මිය ගිය පසු ආදාහනාගාරයේ ඇගේ සිරුර දවද්දී, ඇගේ සැමියා අසීමිත දුකක් වාවාගෙන දුම් කවුළුවෙන් නික්ම යන දුම් දෙස බලා සිටිනු දැක සිතට නැගුණ කවි සංකල්පනාවකි.) බිම සිට මම දැන් බලා සිටින්නෙමි දුම් නළයේ ඈත කෙළවරින් සිහින්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ පරිවර්තනය කියන්නෙ මගේ වෘත්තිය. එය අභියෝගාත්මක කාර්යයක්. දැනට අවුරුදු 20ක් විතර තිස්සේ දිනපතාමත් එක එක විදියෙ නීතිමය, ශාස්ත්‍රීය, අධ්‍යාපනික, සාහිත්‍ය, කලා, චිත්‍රපට උප සිරැසි ආදී විවිධ ලේඛන සිංහලෙන් ඉංගිරිසියටත්, ඉංගිරිසියෙන් සිංහලටත් යන දෙපැත්තට ම පරිවර්තනය කරනවා. නවකතා වගේ ඒවා නම් පරිවර්තනය කරලා නැහැ. හේතුව, ඒ සඳහා මුල්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ දුෂ්කර ප්‍රදේශයකට ගිහින් නොදියුණු මිනිසුන්ට නවීනත්වය හඳුන්වා දී වීරයකු වීමේ ෆැන්ටසිය ලංකාවේ ජනප්‍රිය ෆැන්ටසීන් අතරින් එකක්. මංජුල වෙඩිවර්ධන වගේ කෙනෙකු නම් බත්තලංගුණ්ඩුවට යනකොට එහෙ ඒ පරිසරයට කොහෙත්ම නොගැලපෙන සුදු ගෑනුත් ඉන්නවා කකුල් පළල් කරන් කථකට අල්ලන්න බලාගෙන. ‍මොහාන් රාජ් මඩවලගෙ කතාවල ෆැන්ටසිය කුණු රහත් එක්ක යන්නෙ. ඔහුගෙContinue Reading

Victor Silva and Nirasha Perera

අජිත් පැරකුම් ජයසිංහ රන් ටිකිරි සිනා ගීය ගඟ අද්දර චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළේ ශ්‍රී ලංකාව ලෝකයට තිළිණ කළ විශිෂ්ට ම සංගීතඥයකු වන නිමල් මෙන්ඩිස් විසිනුයි. ඔහු පිළිබඳ විස්තරයක් මේ ලිපියේත් තිබෙනවා. බාල වියේ අවිහිංසකත්වය ගැන ගැයෙන රන් ටිකිරි සිනා ගීය වෙනුවෙන් චිත්‍රපටයේ රඟපාන්නේ මිලිනා සුමතිපාලගේ දියණිය වන ශලිනි සහ මොරිස්Continue Reading

නන්ද වන්නිනායක දෙබස් කථන මුද්‍රා නාට්‍ය යනු උතුරුමැද හා වයඹ පළාතේ එක් කලෙක අතිශය ජනප්‍රිය වූ ගැමි නාට්‍ය කලාවකි. එහි මූලික ලක්ෂණය වන්නේ එය විවෘත අවකාශයක වේදිකාවක රඟදැක්වීම හා එහි දෙබස් එක්කෝ කලින් පටිගත කර, නැතිනම් පසුබිමෙහි සිට වෙනත් අය විසින් උච්චාරණය කර ඉදිරිපත් කිරීමයි. නළුවා කරන්නේ ඒ අනුව අභිනයContinue Reading

ආරියරත්න දංකැටිය (කළුතර දිස්ත්‍රික්කයේ මීගම පදිංචි දක්ෂ සහ නියම ගැමි කවියෙකි. මේ ඔහුගේ පුතුට ලියන කවි නම් කවි එකතුවෙන් කවි පංතියකි.) මනසින් උසස් යයි යන සම්මතය පිටමිනිසා කියන නම ලැබුනේ මිනිසෙකුටතිරිසන් සතුන් හා සසඳා බලන විටමිනිසුන් විරල බව පැහැදිලි විනිය මට සාධාරණය යුක්තිය හරි හැටි රැක්කමිනිහට ලැබෙනුයේ ගිය ගිය තැනContinue Reading