අන්තවාදී බලවේග නැවත කළඑළි බසින්නේ කළු ජූලියක් ඇති කරන්න ද?
මේ වෙනකොට ඉස්ලාම් අන්තවාදයට එරෙහි වීමේ මුවාවෙන් වෙනත් ආගම්වල අන්තවාදී සංවිධාන ද සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමමින් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය. මේ මොහොතේ දිවයිනේ බොහෝ තැන්වල අන්තවාදී සංවිධාන රැස්වීම් යම් යම් මට්ටම්වලින් සිදු වන බව අපගේ විශ්වාසයයි. ඒවා එක් ආගමකට පමණක් සීමා වී ද නැත. එවැනි සංවිධානවලටContinue Reading