Army cricket ground

අජිත් පැරකුම් ජයසිංහ 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය. හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට 135,000 දක්වා ද 2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ද අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. යුද හමුදාවේContinue Reading

Easter Sunday attack

ශ්‍රී ලංකාවත්, එහි අධිපති බලවේගත් බිඳදැමීමේ වාර්ගික-ආගමික හා ජාත්‍යන්තර දේශපාලනයත්, පාස්කු ප්‍රහාර සම්බන්ධ ව්‍යාජ දේශපාලන අනුකම්පාවත් අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒ ගැන අවධියෙන් සිටීම වැදගත් වනු ඇත.Continue Reading

Aragalaya art

අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, මේ සමග තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න.Continue Reading

Mahanama

කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායක යන අයට ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි.Continue Reading

මෙම මැතිවරණ ක්‍රියාවලි හරහා යන බලලෝභීන් පාලකයන් බවට පත්වන විට ඔවුන් අතට ලැබෙන්නේ තවදුරටත් විනාශ වූ ආර්ථිකයකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔවුන් දෙසන නරිවාදං ඔවුන්ගේ රෙදි පල්ලෙන් බේරෙනු ඇත. එසේම, ජනතාවට දෙන බොරු බලාපොරොත්තු සුන්කිරීම ඔවුන්ගේ පැවැත්මට දරුණු තර්ජනයක් වනු ඇත.Continue Reading

Hambanthota Port opening

හම්බන්තොට වරාය ඉදිකර දැන් අවුරුදු 13ක් වෙනවා. මේ වන විට එය යම් මෙහෙයුම් ලාභයක් ලබාගනිමින් තිබෙනවා. මේ වන විට එහි මෙහෙයුම් සිදුකරන්නේ චීනය විසින්. වාහන ප්‍රතිනැව්ගත කිරීම එහි සිදුවන ප්‍රධාන කාර්යයක්. Continue Reading

Sri Lanka School Children

පාසල්වල තත්වයයි, රටේ තත්වයයි අතර ලොකු වෙනසක් නැහැ. මේ මුළු රටම බොහෝ පැතිවලින් පිරිහිලා. ඒ නිසා බටහිර මානව හිමිකම් ප්‍රමිති එක්ක සන්සන්දනය කරන්නට බැරි බොහෝ දේ මෙහි තිබෙනවා. ඒ නිසා එකක් ඒ ප්‍රමිතියට අනුකූලද කියල බලනකොට අනෙක් ඒවා ගැනත් හිතන්නට ඕනැ. අපේ ළමයින්ට ලැබෙන්නෙ හොඳම දේ නෙමෙයි. එහෙම දෙන්න තරම් ආකල්පමය වශයෙන් දියුණු සමාජයක නෙමෙයි අපි ඉන්නෙ. කඩාකප්පල්කාරීත්වය තමයි මේ සමාජ මාධ්‍ය ඉහවහා ගිය මානසිකත්වය. ඒ නිසා සමාජ මාධ්‍ය බොරු අඳෝනාවල්වලට රැවටෙන්නෙ නැතුව ගැඹුරට විමර්ශනය කරන්න අවශ්‍යයි.Continue Reading

Ethalwetunaweve Gnanathilaka Thero

රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.Continue Reading

Basil banner

Ajith Parakum Jayasinghe In political terms, 2023 can be either an election year or a year of ‘Aragala’ agitations. Whatever it is, the outcome will not be positive for the crisis-hit Sri Lanka. The elections in Lebanon, which is facing a similar crisis showed that elections would not bring anyContinue Reading

Lakvijaya - Norochcholai

ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්, මේ වන විට රජය එය සාර්ථක ලෙස මගහරවාගැනීමට සමත්වී තිබේ. ආණ්ඩු විරෝධී දේශපාලන අරමුණු සහිතව කටයුතු කරන බව පෙනෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේContinue Reading