X-Press_Plastic

අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කටContinue Reading

Anura Kumara Disanayaka

– අජිත් පැරකුම් ජයසිංහ අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි. මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත්Continue Reading

electricity bill

– අජිත් පැරකුම් ජයසිංහ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි, විදුලි බිල අඩු කරන එක කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් ගල් අඟුරු බලාගාර භාවිතා කරන්නට හැකිව තිබුණා. ජවිපෙ ඒක වැළැක්වූවා. පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජන කැඳවාගත යුතුයි. හුළං තිබුණු පළියට, ඉර එළියContinue Reading

Sanjeewa Loneliyes

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ.Continue Reading

Ranil IMF cartoon

අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාදීමෙන් පසු අරමුදලේ නියෝජිත පිරිස විසින් කරන ලද ඇගයීමෙන් පසු දෙවන වාරිකය ලබාදීම කල් දමා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. රටේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා අවශ්‍යContinue Reading

JVP-US

– අජිත් පැරකුම් ජයසිංහ ඇමරිකාවෙ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගොඩක් නිලධාරිවාදීයි. ඒ නිසා ඉතා සංකීර්ණයි. ලංකාව වගේ ඒ අයට ප්‍රමුඛ නොවන රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග හැඩගැසෙන්නෙ මේ නිලධාරිවාදය අනුව. ඒ පසුබිමේ ආගමික දේශපාලනයකුත් ක්‍රියාත්මකයි. එහි විශාල බෝන් අගේන් බලපෑමකුත් තියෙන බව පෙනෙනවා. දෙමළ ඊලාම්වාදී දේශපාලනය මේවා ඇතුළෙ සියුම් විදියට ක්‍රියාත්මක වෙනContinue Reading

Economic center

– ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා යන ගමන අභියෝගවලින් පිරී ඇති නමුත් එය අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථා ද සපයන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය 2023 වසර සඳහා නිකුත් කිරීමට නියමිත ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව පවසයි. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ගContinue Reading

Sri Lanka Israel relations

පුන්සර අමරසිංහ (දළ පරිවර්තනය: Creative Content Consultants) ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය යන රාජ්‍ය දෙකම 1948 දී ජාතික රාජ්‍යයන් ලෙස නිර්මාණය වූ අතර, ඊශ්‍රායල රාජ්‍යයේ ස්වාධීන තත්ත්වය නිල වශයෙන් පිළිගත් ප්‍රථම ලෝක නායකයන් අතර ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක ද විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පසුකාලීන දේශපාලන වර්ධනයන් ඊශ්‍රායල-ශ්‍රී ලංකාContinue Reading

Israel settlement near Ramallah

අජිත් පැරකුම් ජයසිංහ පලස්තීනය නැවතත් යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට් හා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරවලින් පලස්තීන ජනයාට සිදු වන හානිය අති මහත් ය. ප්‍රහාරවලට ලක්ව මිය ගිය දරුවන්ගේ හා වැළපෙන මිනිසුන්ගේ ඡායාරූප මේ දිනවල ලොවContinue Reading

Hilton Colombo

ශ්‍රී ලංකා රජය විසින් Hilton Colombo හෝටලයෙහි හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Limited හි කොටස් විකිණීම සඳහා උනන්දුව ප්‍රකාශ කිරීම සඳහා වූ ඉල්ලීම් ඔක්තෝබර් 10 වන දින සිට නොවැම්බර් 9 දක්වා කැඳවා තිබේ. Gulf News වාර්තා කරන පරිදි, “කොළඹ ප්‍රමුඛතම සත්කාරක දේපල ලෙස සැලකෙන මෙම හෝටලය මේ වන විට පුළුල්Continue Reading