මත්තල ගුවන් තොටුපළ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ නොහැකි ද?
වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුගෙන් යෝජනාවක් මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සක්‍රිය ගුවන් තොටුපළක් ලෙස පවත්වාගෙන යා නොහැකි බව ඔප්පු වී හමාර බව වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන , ඔස්ට්‍රේලියාවේ ජීවත් වන කනිෂ්ක ජයලත් පවසයි. 2013දී මත්තල ගුවන් තොටුපළ විවෘත කළ දින සිට සිදු වී තිබෙන පාඩුව රු. බිලියන 20කට අධිකContinue Reading




















