Sine sed diffundi proximus. Super minantia praeter temperiemque scythiam. Posset: nix aliis acervo magni acervo temperiemque formaeque. Pinus locis? Liquidum montibus quia dedit sui orba margine reparabat. Evolvit mundum nuper pontus. Liquidum iunctarum regna pontus totidem freta qui hominum frigore. Tumescere quae suis. Qui quisquis. Omni possedit seductaque sibi. DensiorContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා තුනක් භාවිතා වෙනවා. ඒ අතරින් සිංහල හා දෙමළ කියන්නෙ මේ රටේ ජීවත් වන ජනවර්ගයන් තුනක මව්බස. රටේ ජනගහනයෙන් බහුතරය සිංහලයන් නිසා ජාතික ගීය සඳහා සිංහල ගීතයක් තෝරාගැනුණා. පසුව එය දෙමළ භාෂාවටත් නැඟුණමුත් ඒ පිළිබඳ යම් මතභේද රටේ පවතිනවා. ලංකාව වැනි වෙනත් බහු සංස්කෘතික රටවල් සිය ජාතිකContinue Reading

Sri Lanka flag

ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ රජය ගෙන තිබූ තීරණය වෙනස් කරමින් 2015 බලයට පත් වූ නව රජය චක්‍රලේඛයක් නිකුත් කළේ ය. මෙයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද රටේ සිටිති.  සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායන් හා ජන අරගල වර්ණනා කරන, රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදායContinue Reading

Rohana Wijeweera with Lionel Bopage

බර්ටි රණවීරගේ විසිනි මෙය බොහෝ දෙනෙකු තවමත් නොදන්නා කරුණකි .එබැවින් එය ලියා තැබීම මගේ යුතුකමක් ලෙස සලකමි . රෝහණ විජේවීරව තදින් අප්පිරියා කළ, ඔහු දැකීමට කොහෙත්ම අකමැති කාන්තාවක් වුයේ විජේවීරගේ මස්සිනා කෙනෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුගේ බිරිඳ වූ සුසිලා ජයවර්ධනය. ඇය ෂන්මුගදාසන් නායකත්වය දැරූ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිනියක් වුවාය්ඇ‍ ය කොපමණContinue Reading

Galagodaaththe Gnanasara Thero

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්Continue Reading

කවරයේ ඡායාරූපය: චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙසේ වෙන් වූ අතක් එහි අනෙක් කොටස බද්ධ කිරීමට සුදුසු තත්වයට පත් කරගන්නා තෙක් ප්‍රාණවත්ව තබාගැනීම පිණිස තාවකාලිකව බත්කෙන්දට බද්ධ කර ඇති අයුරු (AFP/Getty Images)

කවරයේ ඡායාරූපය: චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙසේ වෙන් වූ අතක් එහි අනෙක් කොටස බද්ධ කිරීමට සුදුසු තත්වයට පත් කරගන්නා තෙක් ප්‍රාණවත්ව තබාගැනීම පිණිස තාවකාලිකව බත්කෙන්දට බද්ධ කර ඇති අයුරු (AFP/Getty Images) සමූහ වශයෙන් සිදුවූ අනතුරු රැසක් දැක ඇති නමුත් තනි අතක් මැණික් කටුවෙන් වෙන්ව බිම වැතිරී සිටිනු දුටුවේ එදාමයි. පොළContinue Reading

Bathroom

චන්දන වින්දන ඔස්ට්‍රේලියාවෙ සිඩ්නිවලින් ගොඩ බැහැල ගෑණියි, මමයි දවස් හතරක් හිටියේ සුජීව මුදලිගේගෙ දැඩි සත්කාර ඒකකයෙ. සත්කාරය කොච්චර දැඩිද කිව්වොත් ඇදිරි වැටෙන කොට දෙන්නත් එක්ක කඩන විස්කි ලීටරේ මධ්‍යම රාත්‍රිය වෙද්දි වාෂ්ප වෙනව. තවත් සතියක් හමාරක් එහෙ හිටිය නම් සුජීව මුදලිගේ නෙමෙයි නවලෝක මුදලාලි වුනත් නට්ටං වෙනව, ඌට ඒතරම්ම වියදං.Continue Reading

මහින්ද රාජපක්ෂ පවුල සිංහල බෞද්ධ සංස්කෘතියේ කැඩපත, සංකේතය, පරමාදර්ශය, අරක, මේක කෙසේ වෙතත්, නියම බහු සංස්කෘතිකත්වයේ කැඩපතක් බව මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේත්, තත්‍යානා ලී ජයරත්නගේත් විවාහයෙන් පෙන්නුම් කෙරිණි. තනිකර සිංහල චාරිත්‍ර අනුව ද, ක්‍රිස්තියානි චාරිත්‍ර අනුව ද, හින්දු චාරිත්‍ර අනුව ද මෙම විවාහය පවත්වන ලදී. තත්‍යානා ලී ජයරත්නContinue Reading

Provincial Councils

අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා හයක් මේ වන විට තියෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ. පළාත් සභා ක්‍රියාත්මක බස්නාහිර, දකුණ හා ඌව පළාත්වල පමණයි. 2019 වසර තුළදී ඒවායේත් කාලයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ පදලංගල ධම්මදේව හිමියන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට දරුවන් හදන්නට තිබෙන හැකියාව ගැන පසුගියදා කළ කතාවක් නිසා සමාජ මාධ්‍යවල සුවිසල් කතිකාවක් ඇති වුණා. ශිරන්ති නෝනා කැමති නම් මහින්ද රාජපක්ෂ මහතාට අදත් වැඩේ පුළුවන් බව පදලංගල ධම්මදේව හිමි පැවසුවේ ය. ඔහු අදහස් කළේ දරුවන් හැදීමේ හැකියාවයි. ඒ හිමියන් විසින්Continue Reading