ඥානසාර හිමිට ලබා දුන් සමාව දේශපාලන සිරකරුවන්ට පොදුවේ ලබා දෙන්න
අජිත් පැරකුම් ජයසිංහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම දේශපාලන සිරකරුවකු නිදහස් කිරීමක් ලෙස සැලකිය හැකි බව අපි ඊයේ ප්‍රකාශ කළෙමු. අදාළ ලිපිය මෙතැනින් >> ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම යනු කුමක් ද? දිගට ඇදෙමින් පවතින දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාව නැවත ආරම්භ කිරීමට ද මෙය අවස්ථාවක්Continue Reading




















